කාර්_බැටරි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මම සාමාන්‍යයෙන් සතියකට ගමන් දෙපාරක් තුන්පාරක් වාහනය පාවිච්චි කරන කෙනෙක්, විශේෂයෙන් අම්මාව කොහේට හරි එක්කන් යන්නයි වාහනය පාවිච්චි වෙන්නේ. මම ගමනක් ගියේ නැති වුනත්
    දවස් 3කට සැරයක් වගේ වාහනය පණ ගන්වනවා බැටරිය චාර්ජ් වෙන්න ඕනෑවට.
    දෙසැම්බර් මාසයේදි මම ගෙදර හිටියේ නැති හින්දා දවස් 10කින් පස්සේ වාහනය පණගන්වන්න සිදු වුනා. ඒත් පුදුමයට වගේ බැටරියේ හොද කමට ද මන්දා දවස් දහයකින් වුනත් වාහනය පාවිච්චි කලේ නැති වුනත් බැටරිය වැඩ කලා.
    ඒත් ගිය සතියේ දවස් 3කින් පස්සේ වාහනය පණගන්වද්දි බැටරිය වැඩ කලේ නෑ, ඊට පස්සේ බැටරි චාර්ජ් කරන කඩයකට දීලා ඇසිඩ් වතුර දාලා චාර්ජ් කරලා ගත්තා, ඊට පස්සේ ගමණකුත් ගිහිල්ලා ආවා.
    ඒත් ඒ ගමන ගිහිල්ලා ඇවිත් දවස් 2කින් පස්සේ ආයෙත් ස්ටාර්ට් කරද්දි වැඩ කරන්නේ නැතුව ගියා.
    මේකට අලුතින් බැටරියක් දාන්න කාලය හරි කියලායි මට හිතෙන්නේ..
    ආයෙත් පාරක් මම චාර්ජ් කරලා බලන්නයි හිතාගෙන ඉන්නේ..​

    අලුතින් බැටරියක් ගන්න යන හින්දා, ලංකාවේ හොද ප්‍රමිතියෙන් තියෙන ඒ වගේම මිළ ගාණට සාධාරණයක් වෙන බැටරි ජාතිය මොකක් ද.
    ඔගොල්ලන්ගේ අත් දැකිමත් එක්ක හොද බැටරිය මොකක් ද ඒවායේ මිළ ගණන්
    කියලා පහදන්න.
    මිළ ගාණත් ඒත් එක්කම කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
    හෙට අනිද්දාම එකක් ගන්නයි හිතාගෙන ඉන්නේ. මේ වුන සිදුවිම හේතුවෙන්.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලංකාවේ නම් හොදම කාර් බැටරි ගන්නනැ...ගන්න පුලුහන් බ්‍රෑන්ඩ් වලින් හොදම yuasa,panasonic,lucas වගේ ඒවා ඔය ඇමරෝන් හොදයි කියල කියනවා මම හිතන්නේ එක මර්කටින්ග් පාරක් කියල ඉන්දියන් කාරයන්ගේ වැඩ දන්නවනේ ....yuasa ගනින් සිංහලයා mead in japan කෙලින්ම ජපානෙන්මයි බදු එන්නේ ජප්පන්ගේ ඉතින් හොර බෝරු නැනේ ..මමත් use කරන්නේ mead in japan වැඩිකල් නම් නැ අවු 3 වගේ වෙනවා කිසිම අවුලක්නැ ...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලංකාවේ නම් හොදම කාර් බැටරි ගන්නනැ...ගන්න පුලුහන් බ්‍රෑන්ඩ් වලින් හොදම yuasa,panasonic,lucas වගේ ඒවා ඔය ඇමරෝන් හොදයි කියල කියනවා මම හිතන්නේ එක මර්කටින්ග් පාරක් කියල ඉන්දියන් කාරයන්ගේ වැඩ දන්නවනේ ....yuasa ගනින් සිංහලයා mead in japan කෙලින්ම ජපානෙන්මයි බදු එන්නේ ජප්පන්ගේ ඉතින් හොර බෝරු නැනේ ..මමත් use කරන්නේ yuasa mead in japan වැඩිකල් නම් නැ අවු 3 වගේ වෙනවා කිසිම අවුලක්නැ ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    AMARON - SEAL TYPE. acid purawana karadara nea.... dethun dahak wadiy mage hithe... 5 yrda koheda warranty atha. m using
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan car eke ena original battery ekanam 3years withara gemak nathuwa duwa ganna puluwan,but ita passe dana ewa nam mata set wune uparima 2years wage thamai,lankawe ithin Exide ekai Amoron ekai thamai godak yanne.dan exide ekata 5 years warranty ekak denawa,eka poddak balapan.amoron nam 3 years da koheda.man nam kiyanne oka charge kara kara inna epa.therumak na.alithin ekak dapan.man nam eka dawasak hari start wune nattan.A battery eka use karanne na,aluthenma ekak danawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    බැටරියක් දාන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා බලහං වාහනේ නිකන් තියෙද්දී බැටරියෙන් කරන්ට් එකක් ගන්නවද කියල. එහෙම නැතිනම් ඉතින් බැටරිය අව්ල්. සමහරක් විට වාහනේ වයරින් අව්ලක් හෝ වෙන හේතුවක් නිසා කරන්ට් එකක් ගන්නවා නම් දුවන්නේ නැති විට හිමීට බැටරිය බහිනවා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    බැටරියක් දාන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා බලහං වාහනේ නිකන් තියෙද්දී බැටරියෙන් කරන්ට් එකක් ගන්නවද කියල. එහෙම නැතිනම් ඉතින් බැටරිය අව්ල්. සමහරක් විට වාහනේ වයරින් අව්ලක් හෝ වෙන හේතුවක් නිසා කරන්ට් එකක් ගන්නවා නම් දුවන්නේ නැති විට හිමීට බැටරිය බහිනවා.
    aluth car ban,nikan thibbath current eka kohomath gannawa ne.center lock walata,security system ekata ehema koi weleth current eka aragena ne inne.battery eka week nam,tika dawasak duwanne nathi wunama behela yanawa
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    AMARON

    mama digatama amaron tamai use kare. seal type. podak gana wadi. replacement warranty ekak hambenawa 1yr da koheda. 5yrs gurantee.maintenance free. kisi aulak nati battery ekak
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලංකාවේ නම් හොදම කාර් බැටරි ගන්නනැ...ගන්න පුලුහන් බ්‍රෑන්ඩ් වලින් හොදම yuasa,panasonic,lucas වගේ ඒවා ඔය ඇමරෝන් හොදයි කියල කියනවා මම හිතන්නේ එක මර්කටින්ග් පාරක් කියල ඉන්දියන් කාරයන්ගේ වැඩ දන්නවනේ ....yuasa ගනින් සිංහලයා mead in japan කෙලින්ම ජපානෙන්මයි බදු එන්නේ ජප්පන්ගේ ඉතින් හොර බෝරු නැනේ ..මමත් use කරන්නේ mead in japan වැඩිකල් නම් නැ අවු 3 වගේ වෙනවා කිසිම අවුලක්නැ ...

    ජපානයේ නිෂ්පාදිත බැටරි මෙහේ ගන්න තියෙයි ද බං, ගාණත් දන්නවා නම් කියන්න ලොකු උදව්වක්.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    AMARON - SEAL TYPE. acid purawana karadara nea.... dethun dahak wadiy mage hithe... 5 yrda koheda warranty atha. m using

    AMARON

    mama digatama amaron tamai use kare. seal type. podak gana wadi. replacement warranty ekak hambenawa 1yr da koheda. 5yrs gurantee.maintenance free. kisi aulak nati battery ekak

    අත්දැකිමත් එක්ක කතා කරන එකේ ගන්න හිතුනා. කීයක් වෙනවා ද බං..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බැටරියක් දාන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා බලහං වාහනේ නිකන් තියෙද්දී බැටරියෙන් කරන්ට් එකක් ගන්නවද කියල. එහෙම නැතිනම් ඉතින් බැටරිය අව්ල්. සමහරක් විට වාහනේ වයරින් අව්ලක් හෝ වෙන හේතුවක් නිසා කරන්ට් එකක් ගන්නවා නම් දුවන්නේ නැති විට හිමීට බැටරිය බහිනවා.

    වාහනයේ නම් අවුලක් වෙන්න විදියක් නෑ, හේතුව අවුරුදු 3කට වැඩි වාහනය අරන්. ඒ හින්දායි බැටරියේ අවුල ඇත්තේ කියලා හිතුනේ..