මේකෙ මට එන්නෙම හෙන වල් තේරුමක්
මගෙ හිත කැත හින්දද මන්දා
හැබැයි පට්ට සින්දුවක්
පල්ලෙජා පේලි ටිකෙන් උබලට මොකක්ද හිතෙන්නෙ(මෙහම ගත්තම classic සිංහල සින්දුවල පට්ට කුනුහර්ප රසයක් තියෙන්නෙ)
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං
අද තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ