''කාරි නෑ සඳ'' සින්දුවෙ තේරුම

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    මේකෙ මට එන්නෙම හෙන වල් තේරුමක් :lol: මගෙ හිත කැත හින්දද මන්දා:yes:හැබැයි පට්ට සින්දුවක්:love:
    පල්ලෙජා පේලි ටිකෙන් උබලට මොකක්ද හිතෙන්නෙ(මෙහම ගත්තම classic සිංහල සින්දුවල පට්ට කුනුහර්ප රසයක් තියෙන්නෙ)

    පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං

    අද තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

    පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

    වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

    ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    174.jpg
     
    • Like
    • Haha
    Reactions: 2by2 and Himazharin

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where

    මේකෙ මට එන්නෙම හෙන වල් තේරුමක් :lol: මගෙ හිත කැත හින්දද මන්දා:yes:හැබැයි පට්ට සින්දුවක්:love:
    පල්ලෙජා පේලි ටිකෙන් උබලට මොකක්ද හිතෙන්නෙ(මෙහම ගත්තම classic සිංහල සින්දුවල පට්ට කුනුහර්ප රසයක් තියෙන්නෙ)

    පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං

    අද තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

    පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

    වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

    ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

    Uba hari ahema therumak thamai thiyenne eke.
     
    • Haha
    Reactions: Himazharin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    එහෙම නෑ බන්. කෙල්ලව හැමදාම දකින්න වෙන්නෙ නෑ ඒත් කෙල්ල කැමති වෙනකන් මං හැමදාම එනව කියන එකයි අදහස.
     
    nidarsha91

    Well-known member
  • උඹ බලන්නෙ රාගික හැඟීමකින් නම් උඹට එහෙම පෙනෙයි. එහෙම නැතුව සඳ එලිය සේ අචින්ත්‍ය හැඟීමකින් විඳිනව නම්... කලාතුරකින් ඒකට වඩාත් මේ නිර්මාණය දැනෙන ගතියක් මට නම් පෞද්ගලිකව දැනෙනවා. මම කියන්නෙ වීඩියෝ නිර්මාණය ගැන නෙමෙයි මචන්.
     
    • Love
    Reactions: Himazharin

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,382
    1
    17,130
    113
    −273.15°C

    මේකෙ මට එන්නෙම හෙන වල් තේරුමක් :lol: මගෙ හිත කැත හින්දද මන්දා:yes:හැබැයි පට්ට සින්දුවක්:love:
    පල්ලෙජා පේලි ටිකෙන් උබලට මොකක්ද හිතෙන්නෙ(මෙහම ගත්තම classic සිංහල සින්දුවල පට්ට කුනුහර්ප රසයක් තියෙන්නෙ)

    පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං

    අද තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

    පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

    වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

    ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

    Kid Slap GIF by MOODMAN

    ආදරේ ආදරයක් වෙන්නෙ හරිම කෙනා ලැබුන දවසට..♥️
    ඔව්..
    සමහරු ආදරෙයි කියනවා..
    ඒත් ආදරේ කරන්නෙ නෑ..
    තවත් කෙනෙක් ඇත්තටම ආදරේ කරනවා..
    ඒත් කවදාවත්..
    ආදරෙයි_කියන්නෙ_නෑ..
    තව කෙනෙක්ට රිද්දන්න.. තමන්ගෙ කාලයෙන් කොටසක් හරි වැය කරන මිනිස්සු ඉන්න කාලෙක...
    කිසිම දෙයක් බලාපොරොත්තු නොවී..
    තව කෙනෙක්ට හිනාවක් දෙන්න.. හිනාවකට හේතුවක් වෙන්න හැමෝටම බෑ.. 😊
    ඉතින් එහෙම කෙනෙක් වෙන්න..
    එහෙම ආදරණීය මනුස්සයෙක්ගෙ ආදරයක් ලැබෙන්න ඕන..
    හැම හිතකටම..
    ආදරය කියලා දෙන්නෙත්.. ආදරයමයි...
    "..ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නෙට...
    කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද.."

    -copied
     
    nidarsha91

    Well-known member
  • Kid Slap GIF by MOODMAN

    :love: