කාරුණික දැනුම් දීමයි
කාරුණික දැනුම් දීමයි
ජපානය තුල දැනට සිදුවී ඇති හදිසි ආපදා තත්වය මත ඔසාකා , කොබේ සහ සපැරෝ PORT මගින් සිදුකරන නැවුගත කිරීම් තාවකාලිකව නවතා ඇත. අපදාතත්වයන් පහව ගිය පසු සියලුම නැව්ගත කිරීම් සාමාන්‍ය පරිදි සිදුකරනු ඇත. අප ආයතනය මගින් ඇනවුම් කරනලද කිසිදු වහනයක් සදහා හදිසි අපදාවෙන් කිසිදු කරදරක සිදුවී නොමැත. සියලුම වාහන සදහා පුර්ණ ගොඩබිම සහ මුහුදු රක්ෂණයන් ලබාගෙන ඇති බැවින් අනවශ්‍ය බියක් ඇතිකර ගන්න අවශ්‍ය නැත.
ඇනවුම් කරන ලද සියලුම වාහන සදහා ලබාගෙන ඇති ගොඩබිම රක්ෂණ ආවරණ පිටපත් මවෙත ලැබී ඇති බැවින් ඔබගේ වාහනයේ CHASSIS NO එක සමග EMAIL අංකය මා SMS කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
අප ආයතනය මගින් ඇනවුම් කර ඇති සියලුම වාහන සදහා වගකීම අපවිසින් දරනු ඇත.
ස්තුතියි !
creed1
Eastern Innovation W P