කාරුණික

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    කාරුණික නිවේදනයයි..
    මා යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නේ සහ ඡන්දය දෙන්නට අන්‍යයන් පෙළඹවූයේ එස්.බී. වැනි කුපාඩි ගස්බල්ලන්, පවිත්‍රා වන්නිආරච්චි වැනි කටුබැල්ලියන්, එස්.බී. නාවින්න වැනි පෙන්දන් ආයෙත් හොරපාරෙන් පාර්ලිමේන්තුවට ගන්නට නොවේ.. මා මගේ ඡන්දය භාවිත කළේ හොර බොරු නැති, වංචා දූෂණ නැති, රටට වගකියන පාලනයක් වෙනුවෙනි..
    එහෙත් මේ වැඩ කෙරීගෙන යන විදියට නම් පෙනී යන්නේ ඒ පාලනයට තවත් ටිකක් දුර ඇති බවයි.. 2004-05 සිට මේ දක්වා වසර දහයක මගේ සයිබර් අවකාශීය අත්දැකීම තුළ වඩාත්ම ඉච්ඡාභංගත්වයට සහ කළකිරීමට පත්වූ දේශපාලනික දිනයක් ලෙස අද දිනය දිනපොතෙහි ලියා තැබිය යුතුය.. සියල්ල අමාරුවෙන් සුද්ද බුද්ද කොට සරසා ගේ සෝදා බිම දොවා තීන්ත ගා ගේ සුද්ද කළාට පසුත් අවසානයේ බල්ලන් නැවත ඇඳ උඩට රිංගා ඇත්නම් කළයුතු එකම දේ වන්නේ යළිත් වරක් කොස්ස අතට ගෙන බල්ලන්ගේ පශ්චාත් භාගයට රිදෙන්න පාරක් ආයෙමත් ගැසීමයි.. එක වරක් දූෂණයට එරෙහි, නාස්තියට එරෙහි, අවනීතියට එරෙහි සයිබර් රැල්ලක් නිර්මාණය කරන්නට සතුරු මිතුරු බලවේග සියල්ල එක්වූවා සේ යළිත් වරක් බල්ලන් පළවා හරින්නට එක්විය යුතු කාලය එළඹ ඇත.. එනම් සටන තවමත් අවසාන නැත...
    සැ.යු.
    1. මළත් ආයෙ මහින්දට ඡන්දෙ නොදෙමි.. එබැවින් මහින්දට සහයට එක්වන්නැයි බයියන් ඇරයුම් කිරීමෙන් වළකින්න.. කැහි ගෑණි දී හොටු ගෑණි ගන්නට මට පිස්සු නැත..
    2. අප ඡන්දය දුන්නේ මේ හොරුන්ට එරෙහිව ය.. එහෙත් බයියන් ඡන්දය දුන්නේ මුන්ගේ කුණු දැක දැක ය.. එහෙයින් "මේකද යහපාලනය" කියා අසන්නට (රෙදි අඳින) කිසිදු බයියකුට සදාචාරාත්මක අයිතියක් නැත..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්තිමට මැදමුලනෙ බයියා තනි වුනා

    lol.gif
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සියල්ල අමාරුවෙන් සුද්ද බුද්ද කොට සරසා ගේ සෝදා බිම දොවා තීන්ත ගා ගේ සුද්ද කළාට පසුත් අවසානයේ බල්ලන් නැවත ඇඳ උඩට රිංගා ඇත්නම් කළයුතු එකම දේ වන්නේ යළිත් වරක් කොස්ස අතට ගෙන බල්ලන්ගේ පශ්චාත් භාගයට රිදෙන්න පාරක් ආයෙමත් ගැසීමයි.. එක වරක් දූෂණයට එරෙහි, නාස්තියට එරෙහි, අවනීතියට එරෙහි සයිබර් රැල්ලක් නිර්මාණය කරන්නට සතුරු මිතුරු බලවේග සියල්ල එක්වූවා සේ යළිත් වරක් බල්ලන් පළවා හරින්නට එක්විය යුතු කාලය එළඹ ඇත.. එනම් සටන තවමත් අවසාන නැත...
    සැ.යු.
    1. මළත් ආයෙ මහින්දට ඡන්දෙ නොදෙමි.. එබැවින් මහින්දට සහයට එක්වන්නැයි බයියන් ඇරයුම් කිරීමෙන් වළකින්න.. කැහි ගෑණි දී හොටු ගෑණි ගන්නට මට පිස්සු නැත..
    2. අප ඡන්දය දුන්නේ මේ හොරුන්ට එරෙහිව ය.. එහෙත් බයියන් ඡන්දය දුන්නේ මුන්ගේ කුණු දැක දැක ය.. එහෙයින් "මේකද යහපාලනය" කියා අසන්නට (රෙදි අඳින) කිසිදු බයියකුට සදාචාරාත්මක අයිතියක් නැත..
    අද (78 න්පසු) ලංකාවේ දේශපාලනය එදාවේල සරිකරගන්නා ස්වයං රැකියාවක් වි හමාරය. ඒ අනුව ඔවුන් දාහක් පොරොන්දු දී බලය ගත්තත් වැඩ කරන්නෙ තමන්ගේ ආර්ථික සිද්ධාන්තය මත පිහිටමිනි. ඒ අනුව රට, සංවර්ධනය, යහපාලනය වැනි දේ ගැන නොව ලාභ උපරිම කිරීමේ අරමුණින් කටයුතු කරන ඔවුන්ගෙන් අපි සුපිරිසිදු පාලනයක් බලාපොරොත්තු නොවිය යුතුය.
     
    Last edited:

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    කාරුණික නිවේදනයයි..
    මා යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නේ සහ ඡන්දය දෙන්නට අන්‍යයන් පෙළඹවූයේ එස්.බී. වැනි කුපාඩි ගස්බල්ලන්, පවිත්‍රා වන්නිආරච්චි වැනි කටුබැල්ලියන්, එස්.බී. නාවින්න වැනි පෙන්දන් ආයෙත් හොරපාරෙන් පාර්ලිමේන්තුවට ගන්නට නොවේ.. මා මගේ ඡන්දය භාවිත කළේ හොර බොරු නැති, වංචා දූෂණ නැති, රටට වගකියන පාලනයක් වෙනුවෙනි..
    එහෙත් මේ වැඩ කෙරීගෙන යන විදියට නම් පෙනී යන්නේ ඒ පාලනයට තවත් ටිකක් දුර ඇති බවයි.. 2004-05 සිට මේ දක්වා වසර දහයක මගේ සයිබර් අවකාශීය අත්දැකීම තුළ වඩාත්ම ඉච්ඡාභංගත්වයට සහ කළකිරීමට පත්වූ දේශපාලනික දිනයක් ලෙස අද දිනය දිනපොතෙහි ලියා තැබිය යුතුය.. සියල්ල අමාරුවෙන් සුද්ද බුද්ද කොට සරසා ගේ සෝදා බිම දොවා තීන්ත ගා ගේ සුද්ද කළාට පසුත් අවසානයේ බල්ලන් නැවත ඇඳ උඩට රිංගා ඇත්නම් කළයුතු එකම දේ වන්නේ යළිත් වරක් කොස්ස අතට ගෙන බල්ලන්ගේ පශ්චාත් භාගයට රිදෙන්න පාරක් ආයෙමත් ගැසීමයි.. එක වරක් දූෂණයට එරෙහි, නාස්තියට එරෙහි, අවනීතියට එරෙහි සයිබර් රැල්ලක් නිර්මාණය කරන්නට සතුරු මිතුරු බලවේග සියල්ල එක්වූවා සේ යළිත් වරක් බල්ලන් පළවා හරින්නට එක්විය යුතු කාලය එළඹ ඇත.. එනම් සටන තවමත් අවසාන නැත...
    සැ.යු.
    1. මළත් ආයෙ මහින්දට ඡන්දෙ නොදෙමි.. එබැවින් මහින්දට සහයට එක්වන්නැයි බයියන් ඇරයුම් කිරීමෙන් වළකින්න.. කැහි ගෑණි දී හොටු ගෑණි ගන්නට මට පිස්සු නැත..
    2. අප ඡන්දය දුන්නේ මේ හොරුන්ට එරෙහිව ය.. එහෙත් බයියන් ඡන්දය දුන්නේ මුන්ගේ කුණු දැක දැක ය.. එහෙයින් "මේකද යහපාලනය" කියා අසන්නට (රෙදි අඳින) කිසිදු බයියකුට සදාචාරාත්මක අයිතියක් නැත..

    Hats+off+to+you+sir+_7163990b4f3a977689286e8655533874.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර

    හා හා අපි ලප අනුරට දෙන්නම්කො අඩන්නැතුව හිටියනම්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :yes::yes::yes: