කාරෙක බීච් දාපු පොර

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    b917ac31bcb89ae3a19eb0925e61c3fa.jpg
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    බීච් දාපු එක පරන එකක් පඩ ශෝ කාරයෝ.. Drive safely ගෲප් එකේ පොටෝත් දාලා අනිත් උන්ට ඔවදන් දීලා ඌම හමන්නගෙන පස්සෙ දවස ඒ තමයි ඕම. 😂😂 අපරාදෙ වාහන.
    😬
    ara thappa kalla nam hodata hadala thiyanawa. loku damage ekak na wage

    bona eka witarai lankawe unta athel. wena athel ganna salli nahane 😂
    dan bonnath amaruyi.
    ------ Post added on Mar 1, 2022 at 4:51 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාට වුණත් වැරදෙන වෙලාව කියන්න බෑ....
    සොලූන එකක්ද??
    මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? කාර් එක බීච් එකට දැම්මෙ කවුද? දෙවෙනි ෆොටෝ එකෙ accident එකත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද?
    එයාගෙ ඩ්‍රයිවිං ස්කිල්,
    රියදුරාගෙ මොළේ ප්‍රමාණය,
    සහ වාහනයට දරන්න පුලුවන් ධාරිතාව ගැන රියදුරාට තියෙන අවබෝධය පෙන්වාදීම තමයි සම්බන්ධය.....
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    Wahaneta salakana widihatama return eka hambela

    Why compare a human life to a freaking Toyota Tercel Bro? :baffled::baffled: It`s just a car! Metal, rubber, plastic etc... Loss of a young life is not great :no:

    Ookata salakanna amma thathta newei ne? Wahana thiyenne duwanna, aathal ganna, thaman ge wada karaganna... Must not disturb the life of others with vehicles but, I agree.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ganna athal ekak ahinsakayek amaruwe noda ganna ewun hari adui mehe. eken kiyanne ne wahaneta wada gena inna one kiyala.
    :yes: :yes: :yes:
    තැනක් නොතැනක් නැතුව ආතල් ගැනීම,
    පොදු පාරවල් වල ආතල් ගන්න ගියාම තමයි සේරම ප්‍රශ්න...
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    90' ගණන් වල වාහනයක් නේ මේක, අලුත් වාහනයක් වුන නම් වාහනේ කුඩු වෙලා ඩ්‍රයිවර් බේරෙනවා. ගිය සතියේ සුසුකි කාර් දෙකක් හැප්පිලා තිබුන, සෙඩාන් එක පරණ එකක් පසෙන්ජර් සීට් එකේ ආපු මනුස්සය මැරිලා, අනිත් එක අලුත් වැගන් ආර් එකක්, ගියපු අයට ලොකු අවුළක් නෑ. :-(
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    90' ගණන් වල වාහනයක් නේ මේක, අලුත් වාහනයක් වුන නම් වාහනේ කුඩු වෙලා ඩ්‍රයිවර් බේරෙනවා. ගිය සතියේ සුසුකි කාර් දෙකක් හැප්පිලා තිබුන, සෙඩාන් එක පරණ එකක් පසෙන්ජර් සීට් එකේ ආපු මනුස්සය මැරිලා, අනිත් එක අලුත් වැගන් ආර් එකක්, ගියපු අයට ලොකු අවුළක් නෑ. :-(
    uba kiyanne ara 17ka kollek maruna eka da? anith wahane Spacia ekak da koheda? mun partykata gihin beela apu seen ekak ne.