කාලකණ්ණියගේ සිංදුව

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Sick Vomit GIF by CBS
     
    • Like
    Reactions: Stimulus mind

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113


    උබලා ඉල්ලන හන්දා ශෙයාර් කලේ, නැත්තම් මෙලෝ වැඩක් නැ මේක ශෙයාර් කරලා
     
    • Love
    Reactions: Devin Kolla

    Hatanamalakshe

    Junior member
  • May 2, 2021
    25
    56
    13
    අර රොකට් අරින ජොබ්ලස් මුග්ධයාගේ අලුත්ම රැප් සිංදුව ඩවුන්ලෝඩ් කරගත්ත එකෙක් නැද්ද. තියනවා නම් දීපන්කෝ බලන්න බැරි උනා බන්
    රටේ නායකයාගේ පවුල නිර්මාණාතමක දෙයක් කරාම එක අගයන්න පුරුදු වෙන්න, ඔහොම කතා කරන එකට මම විරුද්ධයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇත්තද බන් ඕකෙ ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙ සීන් එකත් තියනව කියන්නෙ :rolleyes:
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ව්‍යවසාකයන්ට ඔහොම බනින්න එපා. දේශපාලණ පවුල්වලින් එන මිනිස්සු හැමදාම කරේ තියාගෙන යන්න ඕනේ කියලා නීතියක් තියනවා ලංකාවේ ඒක හින්දා "කාලකණ්නි" ඡන්දෙ දෙන මිනිස්සු. දැන් අර පොලොන්නරුවේ හිටං පඹයව ආයෙමත් පාර්ලිමේන්තුවට එවලා ඒ පලාතේ මිනිස්සු. ඡන්ද දායකයො තමයි කාලකණ්නි නැතුව පුණ‍ය සෘධිය තියන නාමල්, යෝශිත, ච්චීල නෙවෙයි.
     
    • Like
    Reactions: manjulabw