Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
9 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලකණ්නි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නිකංම ඉපදෙනවා..

ආණ්ඩුවෙ ඉස්කෝලෙ නිකංම ඉගෙන ගන්නවා...

ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයේ නිකංම උසස් අධ්‍යාපනය ලබනවා

ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් නිකංම බෙහෙත් ටික ගන්නවා...

ආණ්ඩුවෙන් නිකංම රස්සා ඉල්ලලා පෙලපාලි යනවා...

ඊටපස්සෙ ආණ්ඩුවෙන්ම වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණයේ කරනවා...

පලවෙනි වසරේ ඉදලා උසස්පෙළ දක්වා ඉගෙන ගන්න දරුවෙකුට රුපියල් ලක්ෂ 40 ක විතර වියදමක් ආණ්ඩුවෙන් වියදම් කරනවා..

විශ්ව විද්‍යාලයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බිහිකරන්න රුපියල් ලක්ෂ 100 ක් විතර ආණ්ඩුව වියදම් කරනවා...

රටේ එක් මනුස්සෙයෙක්ගෙ සෞඛ්‍ය සදහා වසරකට රුපියල් 35,000 ක් ආණ්ඩුව වියදම් කරනවා.

( 35,000 X 22,000,000 = 770,000,000,000)

රටේ සමස්ත බදු ආදායමෙන් 86% ක් රජයේ රැකියාලාභීන්ට ගෙවනවා. රජයේ සේවකයින් 1,500,000කට

( බදු ආදායම= 1,216,000,000,000

රජයේ සේවක වියදම= 1,051,000,000,000)

* පෞද්ගලික අංශයේ එවුන් දුක් විඳලා කට්ට කාලා ගෙවන බදු සල්ලිත් මීට ඇතුලත්. නුඹලා හම්බ කරලා බදු ගෙවන්නෙ මෙයාලාට පඩි ගෙවන්නත් එක්ක. නුඹලාට අයිතියක් තියෙනවා ඔය වර්ජකයින්ට පන්න පන්න ග හන්න

නිකං අධ්‍යාපනය, නිකං සෞඛ්‍ය දෙන ලෝකයෙ වැඩිම නිවාඩු තියෙන රට මේ සුපිරි සිරි ලංකාව.

එහෙම හැමදේම නිකං ලැබන එවුන් තමයි තව වරප්‍රසාද ඉල්ලලා පෙලපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නෙ.

රජයට බරක් නොවී පෞද්ගලික රෝහලක ඉපදිලා, පෞද්ගලික පාසලකට ගිහිල්ලා, පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබලා, පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටික අරගන්න එකෙක්වත් අරගල කරනවා දැකලා තියෙනවා ද..?

මොකද ඒ උන් මුදලේ වටිනාකම දන්න නිසා.

එහෙව් රටක වර්ජන, උද්ඝෝෂන කරන එවුන්ට කාලකණ්නි, නිකංමු නොකියා කියන්න වෙන නමක් තියෙනවාද..?

මොකද ගෞරවනීය පුරවැසියා කියලා ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නද..?

( සියලුම රජයේ සේවකයින්ට මෙය අදාල නොවේ. කාලකණ්නින්ට පමණයි )

( අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් මහ බැංකු වාර්තාව පෙරලලා හොයාගන්න. මොකද ඒකත් නිකංම හොයලා දෙන්න මම කැමති නෑ.)

[QUOTE="vinuga, post: 26714621, member: 520332"] [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නිකංම ඉපදෙනවා.. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]ආණ්ඩුවෙ ඉස්කෝලෙ නිකංම ඉගෙන ගන්නවා... [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයේ නිකංම උසස් අධ්‍යාපනය ලබනවා [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් නිකංම බෙහෙත් ටික ගන්නවා... [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]ආණ්ඩුවෙන් නිකංම රස්සා ඉල්ලලා පෙලපාලි යනවා... [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]ඊටපස්සෙ ආණ්ඩුවෙන්ම වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණයේ කරනවා... [IMG alt="🟣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7d/1/16/1f7e3.png[/IMG]පලවෙනි වසරේ ඉදලා උසස්පෙළ දක්වා ඉගෙන ගන්න දරුවෙකුට රුපියල් ලක්ෂ 40 ක විතර වියදමක් ආණ්ඩුවෙන් වියදම් කරනවා.. [IMG alt="🟣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7d/1/16/1f7e3.png[/IMG]විශ්ව විද්‍යාලයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බිහිකරන්න රුපියල් ලක්ෂ 100 ක් විතර ආණ්ඩුව වියදම් කරනවා... [IMG alt="🟣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7d/1/16/1f7e3.png[/IMG]රටේ එක් මනුස්සෙයෙක්ගෙ සෞඛ්‍ය සදහා වසරකට රුපියල් 35,000 ක් ආණ්ඩුව වියදම් කරනවා. ( 35,000 X 22,000,000 = 770,000,000,000) [IMG alt="🟣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7d/1/16/1f7e3.png[/IMG]රටේ සමස්ත බදු ආදායමෙන් 86% ක් රජයේ රැකියාලාභීන්ට ගෙවනවා. රජයේ සේවකයින් 1,500,000කට ( බදු ආදායම= 1,216,000,000,000 රජයේ සේවක වියදම= 1,051,000,000,000) * පෞද්ගලික අංශයේ එවුන් දුක් විඳලා කට්ට කාලා ගෙවන බදු සල්ලිත් මීට ඇතුලත්. නුඹලා හම්බ කරලා බදු ගෙවන්නෙ මෙයාලාට පඩි ගෙවන්නත් එක්ක. නුඹලාට අයිතියක් තියෙනවා ඔය වර්ජකයින්ට පන්න පන්න ග හන්න [IMG alt="🟣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7d/1/16/1f7e3.png[/IMG]නිකං අධ්‍යාපනය, නිකං සෞඛ්‍ය දෙන ලෝකයෙ වැඩිම නිවාඩු තියෙන රට මේ සුපිරි සිරි ලංකාව. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]එහෙම හැමදේම නිකං ලැබන එවුන් තමයි තව වරප්‍රසාද ඉල්ලලා පෙලපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නෙ. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]රජයට බරක් නොවී පෞද්ගලික රෝහලක ඉපදිලා, පෞද්ගලික පාසලකට ගිහිල්ලා, පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබලා, පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටික අරගන්න එකෙක්වත් අරගල කරනවා දැකලා තියෙනවා ද..? මොකද ඒ උන් මුදලේ වටිනාකම දන්න නිසා. [IMG alt="♦️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]එහෙව් රටක වර්ජන, උද්ඝෝෂන කරන එවුන්ට කාලකණ්නි, නිකංමු නොකියා කියන්න වෙන නමක් තියෙනවාද..? මොකද ගෞරවනීය පුරවැසියා කියලා ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නද..? ( සියලුම රජයේ සේවකයින්ට මෙය අදාල නොවේ. කාලකණ්නින්ට පමණයි ) ( අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් මහ බැංකු වාර්තාව පෙරලලා හොයාගන්න. මොකද ඒකත් නිකංම හොයලා දෙන්න මම කැමති නෑ.) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom