කාලකණ්නි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ♦️
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නිකංම ඉපදෙනවා..
    ♦️
    ආණ්ඩුවෙ ඉස්කෝලෙ නිකංම ඉගෙන ගන්නවා...
    ♦️
    ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයේ නිකංම උසස් අධ්‍යාපනය ලබනවා
    ♦️
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් නිකංම බෙහෙත් ටික ගන්නවා...
    ♦️
    ආණ්ඩුවෙන් නිකංම රස්සා ඉල්ලලා පෙලපාලි යනවා...
    ♦️
    ඊටපස්සෙ ආණ්ඩුවෙන්ම වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණයේ කරනවා...
    🟣
    පලවෙනි වසරේ ඉදලා උසස්පෙළ දක්වා ඉගෙන ගන්න දරුවෙකුට රුපියල් ලක්ෂ 40 ක විතර වියදමක් ආණ්ඩුවෙන් වියදම් කරනවා..
    🟣
    විශ්ව විද්‍යාලයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බිහිකරන්න රුපියල් ලක්ෂ 100 ක් විතර ආණ්ඩුව වියදම් කරනවා...
    🟣
    රටේ එක් මනුස්සෙයෙක්ගෙ සෞඛ්‍ය සදහා වසරකට රුපියල් 35,000 ක් ආණ්ඩුව වියදම් කරනවා.
    ( 35,000 X 22,000,000 = 770,000,000,000)
    🟣
    රටේ සමස්ත බදු ආදායමෙන් 86% ක් රජයේ රැකියාලාභීන්ට ගෙවනවා. රජයේ සේවකයින් 1,500,000කට
    ( බදු ආදායම= 1,216,000,000,000
    රජයේ සේවක වියදම= 1,051,000,000,000)
    * පෞද්ගලික අංශයේ එවුන් දුක් විඳලා කට්ට කාලා ගෙවන බදු සල්ලිත් මීට ඇතුලත්. නුඹලා හම්බ කරලා බදු ගෙවන්නෙ මෙයාලාට පඩි ගෙවන්නත් එක්ක. නුඹලාට අයිතියක් තියෙනවා ඔය වර්ජකයින්ට පන්න පන්න ග හන්න
    🟣
    නිකං අධ්‍යාපනය, නිකං සෞඛ්‍ය දෙන ලෝකයෙ වැඩිම නිවාඩු තියෙන රට මේ සුපිරි සිරි ලංකාව.
    ♦️
    එහෙම හැමදේම නිකං ලැබන එවුන් තමයි තව වරප්‍රසාද ඉල්ලලා පෙලපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නෙ.
    ♦️
    රජයට බරක් නොවී පෞද්ගලික රෝහලක ඉපදිලා, පෞද්ගලික පාසලකට ගිහිල්ලා, පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබලා, පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටික අරගන්න එකෙක්වත් අරගල කරනවා දැකලා තියෙනවා ද..?
    මොකද ඒ උන් මුදලේ වටිනාකම දන්න නිසා.
    ♦️
    එහෙව් රටක වර්ජන, උද්ඝෝෂන කරන එවුන්ට කාලකණ්නි, නිකංමු නොකියා කියන්න වෙන නමක් තියෙනවාද..?
    මොකද ගෞරවනීය පුරවැසියා කියලා ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නද..?
    ( සියලුම රජයේ සේවකයින්ට මෙය අදාල නොවේ. කාලකණ්නින්ට පමණයි )

    ( අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් මහ බැංකු වාර්තාව පෙරලලා හොයාගන්න. මොකද ඒකත් නිකංම හොයලා දෙන්න මම කැමති නෑ.)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,828
    54,252
    113
    Colombo
    gov job pinata deela kelewweth deshapalakayoma tamayi.dan over crowd. DO/ks/kamkaru job ehema pinata deepuwa.un dan picket ehemath karanawa.kaalakanni.
     
    • Like
    Reactions: SL Hypocrite

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,408
    113
    මම නං කියන්නේ පාසල් අධ්‍යාපනය නොමිලේ දුන්නට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දෙන්න හොඳ නෑ.
    නොමිලේ සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕනෙත් අවුරුදු 18ට අඩු ළමයින්ට විතරයි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සර නොමිලයේ හාල් දීල ඇබ්බැහි කරගෙන දැන් හික වෙලා ඉන්නේ. කවුරුහරි එහෙම නිකං දෙන්නේ නෑ කිව්වොත් අනිත් පැත්තේ එකා දෙනවා කියනවා. ඉතින් කවුද කැමති පරදින්න ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආණ්ඩුව වියදම් කරනවා කියන්නේ මැති ඇමතිවරු දැවද්දට හම්බුන සල්ලි වලින් අපිට උගන්වනවා නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ සල්ලිම තමයි ඔතන තියෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: 119© and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ආණ්ඩුව වියදම් කරනවා කියන්නේ මැති ඇමතිවරු දැවද්දට හම්බුන සල්ලි වලින් අපිට උගන්වනවා නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ සල්ලිම තමයි ඔතන තියෙන්නේ.
    අපි ගෙව්ව බදු සල්ලි :yes: :yes: :yes: :yes:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ♦️
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නිකංම ඉපදෙනවා..
    ♦️
    ආණ්ඩුවෙ ඉස්කෝලෙ නිකංම ඉගෙන ගන්නවා...
    ♦️
    ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයේ නිකංම උසස් අධ්‍යාපනය ලබනවා
    ♦️
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් නිකංම බෙහෙත් ටික ගන්නවා...
    ♦️
    ආණ්ඩුවෙන් නිකංම රස්සා ඉල්ලලා පෙලපාලි යනවා...
    ♦️
    ඊටපස්සෙ ආණ්ඩුවෙන්ම වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණයේ කරනවා...
    🟣
    පලවෙනි වසරේ ඉදලා උසස්පෙළ දක්වා ඉගෙන ගන්න දරුවෙකුට රුපියල් ලක්ෂ 40 ක විතර වියදමක් ආණ්ඩුවෙන් වියදම් කරනවා..
    🟣
    විශ්ව විද්‍යාලයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බිහිකරන්න රුපියල් ලක්ෂ 100 ක් විතර ආණ්ඩුව වියදම් කරනවා...
    🟣
    රටේ එක් මනුස්සෙයෙක්ගෙ සෞඛ්‍ය සදහා වසරකට රුපියල් 35,000 ක් ආණ්ඩුව වියදම් කරනවා.
    ( 35,000 X 22,000,000 = 770,000,000,000)
    🟣
    රටේ සමස්ත බදු ආදායමෙන් 86% ක් රජයේ රැකියාලාභීන්ට ගෙවනවා. රජයේ සේවකයින් 1,500,000කට
    ( බදු ආදායම= 1,216,000,000,000
    රජයේ සේවක වියදම= 1,051,000,000,000)
    * පෞද්ගලික අංශයේ එවුන් දුක් විඳලා කට්ට කාලා ගෙවන බදු සල්ලිත් මීට ඇතුලත්. නුඹලා හම්බ කරලා බදු ගෙවන්නෙ මෙයාලාට පඩි ගෙවන්නත් එක්ක. නුඹලාට අයිතියක් තියෙනවා ඔය වර්ජකයින්ට පන්න පන්න ග හන්න
    🟣
    නිකං අධ්‍යාපනය, නිකං සෞඛ්‍ය දෙන ලෝකයෙ වැඩිම නිවාඩු තියෙන රට මේ සුපිරි සිරි ලංකාව.
    ♦️
    එහෙම හැමදේම නිකං ලැබන එවුන් තමයි තව වරප්‍රසාද ඉල්ලලා පෙලපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නෙ.
    ♦️
    රජයට බරක් නොවී පෞද්ගලික රෝහලක ඉපදිලා, පෞද්ගලික පාසලකට ගිහිල්ලා, පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබලා, පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටික අරගන්න එකෙක්වත් අරගල කරනවා දැකලා තියෙනවා ද..?
    මොකද ඒ උන් මුදලේ වටිනාකම දන්න නිසා.
    ♦️
    එහෙව් රටක වර්ජන, උද්ඝෝෂන කරන එවුන්ට කාලකණ්නි, නිකංමු නොකියා කියන්න වෙන නමක් තියෙනවාද..?
    මොකද ගෞරවනීය පුරවැසියා කියලා ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නද..?
    ( සියලුම රජයේ සේවකයින්ට මෙය අදාල නොවේ. කාලකණ්නින්ට පමණයි )

    ( අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් මහ බැංකු වාර්තාව පෙරලලා හොයාගන්න. මොකද ඒකත් නිකංම හොයලා දෙන්න මම කැමති නෑ.)
    Me kathawa atta, deshapalakyonta ekatama gahanna one, wancha dushana horakam jada weda, pawl palanya, me okkoma weradi, lankawa hadanna harima amarui,
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    රනිල්ගෙ ගූ කණ කාලකණ්ණි ජවිපාවෙක් :lol: :lol: :lol: :lol: :lol:

    හරි හරි තෝ බයියෙක් කියලා දැනගත්තා..😅😅😅😅

    සක්කිලි රාජපක්ෂ ලා උද්ඝෝෂණ කරේ නැතෙයි??😅😅😅😅

    රනිල නම් මේ ඉන්නෙ තොගෙ නාකි හම්පඩේ ඵක්ක රෝස්ට් චිකන් කකා..😅😅😅😅

    2nL9MZ4.jpg

    xvXTbWF.jpg
     
    • Like
    Reactions: jay-shan

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මිනිස්සුන්ගෙ බදු සල්ලි මිනිස්සු ප්‍රයෝජනයට ගන්නවාට වඩා මජර දේශපාලකයොයි උන්ගෙ ගෑවිච්ච ගෑවිච්ච තැන්වල උනුයි ඒවා හොරාකන එක අවුල් නැද්ද?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ආණ්ඩුව වියදම් කරනවා කියන්නේ මැති ඇමතිවරු දැවද්දට හම්බුන සල්ලි වලින් අපිට උගන්වනවා නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ සල්ලිම තමයි ඔතන තියෙන්නේ.
    Eka tamai kiyanne, metana Mahinda da, Ranil da kiyana eka adala ne. Koi kaale wunat api sahena waraprasada tikak gannawa me raten.
    Ewage watinakamak ne kohe hari rataka car ekak mechcharai kiyala daaapu gaman
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,939
    35,872
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරි හරි තෝ බයියෙක් කියලා දැනගත්තා..😅😅😅😅

    සක්කිලි රාජපක්ෂ ලා උද්ඝෝෂණ කරේ නැතෙයි??😅😅😅😅

    රනිල නම් මේ ඉන්නෙ තොගෙ නාකි හම්පඩේ ඵක්ක රෝස්ට් චිකන් කකා..😅😅😅😅

    2nL9MZ4.jpg

    xvXTbWF.jpg

    naki mayna marenna kittuy neda
     
    • Love
    Reactions: SLBlackKnight

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ♦️
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නිකංම ඉපදෙනවා..
    ♦️
    ආණ්ඩුවෙ ඉස්කෝලෙ....
    ♦️
    ......කට්ටි පනිනවා
    ♦️
    කසිප්පු රස්සාව, මාල කඩන රස්සාව
    ♦️
    හොර මැර කම්
    ♦️
    දේශපානයට හේත්තු වෙනවා
    ♦️
    ..
    ♦️
    ...

    ඒ වගේ වසවර්ති රට පාලනය කරනකොට
    මිනිස්සුන්ට පාරට බහින්න සිද්ද වෙනවා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තමන් මොකක් කරි කැම්පස් කට්ටකින් lucrative උපාධියක් කරල රස්සාවක් කරපු පලියට අනිත් උන්ගෙ රස්සාවල් වල උන්ටම ආවේණිකව තියෙන ගැටලු නිෂේදනය වෙන්නෙ නෑ. බන නොකිය ඉඳින්.
     
    • Love
    Reactions: timetraveler1921

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කෝ මේ අවලම් බයියා..රෝ‍ස්ට් චිකන් කන්න ගියාද..😅😅