ඵල ඇති රුකටම ගල් ගසන්නා සේ, බුද්ධ ධර්මයේ ඇති සත්‍ය හා යතාර්ථවාදී බව නිසාම උපන් ඊර්ෂියාවෙන් පෙලෙන මිත්‍යාදෘෂ්ඨික දේවවාදී ආගම් අදහන අයගේ ලැජ්ජාව වසා ගැනීමට මේවගේ විලෝපන අද විතරක් නෙවේ බුද්ධ කාළයේ පටන් සිදුකෙරුනා. සත්‍ය කෙළෙසකවත් මෙවායෙන් යටපත් වෙන්නේ නැත.
හුදු මිත්යාදෘෂ්ඨිකයින්ගේ මෝඩ අතල් හෙවත් හිත රවටා ගැනීම් වලට අන්කම්පා කරමු.