කාලකන්ණි දේශපාලනය
අපි ජීවත් වෙන්නේ මොන තරම් කාලකන්ණි දේශපාලනයක් තියෙන රටකද..?
• බෝම්බකරුවන් නතර වී සිටියේ රිෂාඩ්ගේ සහෝදරියගේ ගෙදර.
• බෝම්බ නිෂ්පාදනය කළ බවට සැක කරන කම්හලට තඹ ලබා දී තිබෙන්නේ රිෂාඩ්.
• පුපුරුවා ගත්තු දෙන්නෙක් රිෂාඩ්ගේ පක්ෂයේ භාණ්ඩාගාරිකගේ දුව සහ බෑනා ත්රස්තවාදින්.
• රිෂාඩ්ගේ ප්රබල ආධාරකරුවෙකු වන වන ඊබ්රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු ත්රස්තවාදින්.
• යුද හමුදාපතිට සැකකරුවෙකු නිදහස් කරන්න කියලා බල කලේ රිෂාඩ්.
• රිෂාඩ්ගේ මල්ලිව හමුදාව අත්අඩංගුවට අරන් පොලිසිය උසාවි නොදා නිදහස් කරනවා.
• රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙකු අත්අඩංගුවට.
• රිෂාඩ්ගේ උපදේශකයෙකු අත්අඩංගුවට.
• රිෂාඩ්ගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ දොස්තර ෂාෆි ශිහාඩීන් අත්අඩංගුවට, ඔහුට එරෙහිව සිංහල මවුවරුන් බලෙන් සිසෙරියන් සැත්කම අතරතුර දී වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක්.
නමුත් අද දක්වා ත්රස්තවාදි සම්බන්ධතා පිළිබඳ කිසිම ප්රශ්න කිරීමක් රිෂාඞ් බදුර්දීන්ගෙන් කරන්නේ නෑ. ඇත්තටම මේ රටේ නීතියක් තියෙනවද...? අපි ජීවත් වෙන්නේ මොන තරම් කාලකන්ණි දේශපාලනයක් තියෙන රටකද..?