කාලකන්නිකමද? මූසලකමද?

අත ගහන ගහන හැම වැඩේම අනාගන්නෙ ඇයි බන්?

  • කාලකන්නිකම නිසා

    Votes: 24 77.4%
  • මූසලකම නිසා

    Votes: 20 64.5%

  • Total voters
    31

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උබලගේ ජීවිතත් මෙහෙමද? කරන කියන වැඩ සාර්ථකද?

    අත ගහන ගහන හැම වැඩේම අනාගන්නෙ ඇයි බන්?
    කාලකන්නිකම නිසා?
    මූසලකම නිසා?

    එපා වෙලා තියෙන්නෙ. උබලගෙ අනුකම්පා කතා එපා, කියන්න තියෙන දේ කොටන් පලයල්ලා.


    L6znNxK.jpg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රට බොහොම අසාරයි
    ඉන්න උන්ගෙත් විකාරයි
     
    • Like
    Reactions: NRTG

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    අර මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ තමයි ඔය මුසලකම් කාලකන්නිකම් ගැන හොදහැටි දන්නේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයාට ගැලපෙනම හා හොඳම දේ තේරුම් අරන් වැඩ කරලා නෑ බං...ඒකයි ඒ......ඉස්සෙල්ලා තමන්ගේ ආසාව + හැකියාව + වාසනා ගුණය තියෙන ක්ෂේත්‍රය අඳුර ගන්න...ඒක හරිවිදියට කරන්න... ගුඩ් ලක්
     
    • Like
    Reactions: NRTG