මට නන් තියෙන්නෙ මිනිහ ගැන අනුකම්පාවක්
මන් වැඩිම උනොත් රුපියල් 2000ක් වගෙ දීල ඇති සැරින් සැරෙ.
එ දුන්නෙ මිනිහ කියන්නෙ ඇත්ත කියල හිතල
කොත්තුවක් කන්න නෑ කිව්වම දුක හිතුන,
මිනිහ මට කිසිම වැරැද්දක් කරල නෑ,
පොඩ්ඩකට හිතුවොත්, මිනිහ කියන්නෙ ඇත්ත කියල,
අසනීප කතා අමතක කරමු.
වයස 40ක් වෙල, ජොබක් නොකර, ගෙදරට් වෙලා ඉන්නකොට මොන වගෙ ප්‍රෙශර් එකක් ඇද්ද
මට නන් පිස්සු හැදෙයි ඔහොම හිටියොත්.
කිරිය තමය් මිනිහගෙ එකම ලයිෆ් එක
එකෙන් ආතල් එකක් ගන්න එක එක දෙවල් කරනව
හැබයි මිනිහ නෝමල් එකෙක් නන්, එ කියන්නෙ නෝමල් විදියට ඉන්න ගමන්, අවුරුදු ගානක් තියෙන්නෙ එකම කැරැක්ටර් එක රගපානව නන්
සුපිරි පොරක්
නිකමටවත් කැරැක්ටර් එක බ්‍රේක් කරගෙන නෑ
බුද්දි අන්සෙට යවන්න ඕන එකෙක්