මචන්, උඹ මම ඕකට උඩපැන්නා කියලා වැඩක් තියෙනවද? උන්ට හෙන වදිනවද? රටක් විධියට මේවට මූන දෙන්න ඕන. ජෙනරල් ආවත් මහින්ද ආවත් කතන්දරේ එච්චරයි.
මම මතක් කරේ මේ රටේ මිනිස්සුන්ව රවටන විදිය ගැන. මිනිස්සුන්ට ඒත්තු ගන්නලා තිබුණේ මහින්දගේ පෞරුෂයට ඔබාමලාටත් චූ යනවා කියලයි. බොරු ප්‍රතිරූප මවන්න ගිහිල්ලා වෙලා තියන වින්නහිය පේනවනේ දැන්? නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ
ඔය බොරු නැතුව, ප්‍රශ්නෙට මූන දෙන්න ඕනෙ.
ඔය ජ්‍යාත්‍යන්තර කාරයින්ට කරන්න පුලුවන් බම්බුවක් නෑ.
දැන් ජී.එස්.පී+ නැතිකලා, හැබැයි ආයෙත් දෙන්න ලෑස්තියේ ලු. ආදරේටද?
නෑ, ඕවා නැති කරහම උන්ගේ බිස්නස් වලටත් පාඩුයි, ඒකයි
උන් එකෙක්වත් මහින්දටවත් ජෙනරාල්ටවත් මටවත් උඹටවත් අපි කාටවත් ආදරේට නෙමෙයි මේවා කරන්නේ
