කාලකන්නින්ට හෙන ගහපිය

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    වැරදි වැඩ කරන මහින්දට විරුද්ද නම්, ඔහුට චන්දය දීම වැරදිවැඩ වලට අනුබල දීමකි. එසේ චන්දය දුන්විට සිය වැරදිවැඩ සියල්ලම් ජනතාව අනුමත කලා යයි මහින්ද සිතනු ඇත තවත් වැරදි කරනු ඇත.

    ඔබට අවශ්‍යය එයද?

    මහින්ද මහත්තයා ආයෙත් ජනපති කරලා පස්සෙ "හදාගන්න" පුලුවන් කියලා හිතනවාද?

    රෑ වැටුනු වලේ (2005) දවල් (2010) වැටීමට මට අවශ්යය නැත.
    පොන්සේකා කියන්නෙ බොධිසත්වයෙක් නෙමේ. අපි ඡන්දයක් දෙනකොට බලන්නෙ සාපේක්ෂව වඩා හොඳ නායකයා සහ ඒ වටා සිටින බලවේගය. අපේ අදහස් වලට 100% ක්ම ගැලපෙන කෙනෙක් හොයන එක ප්‍රායෝගික නෑ.

    මම 2005දි මහින්දට ඡන්දය පාවිච්චි කළේ යම් කිසි ජාතික අරමුණු කිහිපයක් වෙනුවෙන්. විශේෂයෙන්ම මේ යුද්ධය. ඒ බොහොමයක් අරමුණු ඉෂ්ට වෙලා තියනවා. ඉතිං මෙවර එතුමාට ඡන්දය පාවිච්චි නොකරන්න මට හේතුවක් නෑ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Machan Kasun Have you ever been to Iraq.
    If the answer is "no" that's it
    Iraq gena danne nethiwa kathaa karanna epa. Ekatha ape rata wagema thamai.

    "Greatness of a nation lies not in the number of citizens it has
    But in the number of citizens who are prepared to sacrifice something beyond there duty."

    No I didn't , But I Try To Say wt we have to be proud and Why Other Countries Looking at Us
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සමාවෙන්න, ලෝකෙ වැඩියෙන්ම බීමට සුදුසු ජලය තියෙන රට කැනඩාව.
    .
    මේක වැරදියි. මේ ලිස්ට් එකේ මුලට එන්නේ බ්‍රසීලය, ඊලගට රුසියාව, ඊලගට කැනඩාව:no::no:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මගේ අයි ඩී එකේ නම් කිසිම වැ‍රැද්දක් නෑ. මම එක එකාට කඩේ යන්න ත්‍රෙඩ් දාලත් නෑ. දේශපාලනේට සම්බන්ධ මම දාපු ත්‍රෙඩ් 2යි තියෙන්නේ.ඒවත් එලකිරි ජෝක් සෙක්ශන් එකේ. අපි නම් ඔය එක එකා වගේ සල්ලි අරන් බ්ලොග් ලියලා කවුරුවත් බලන්නේ නැති වුනාම ෆෝරම් සයිට් වලට ඇවිත් කොන්තරාත්තුව ඉස්සරහට ගෙනියන්න හ
    නෑ:eek::eek:
    :lol::lol::lol:
    අප්පා... මිනිහා එහෙම එකෙක්ද... කුජූතයි....
    බ්ලොග් එක චොර වෙන්න ඇති... පව් බන්... ඔහොම බයිට් කරන්න එපා..ලොල්
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මගේ අයි ඩී එකේ නම් කිසිම වැ‍රැද්දක් නෑ. මම එක එකාට කඩේ යන්න ත්‍රෙඩ් දාලත් නෑ. දේශපාලනේට සම්බන්ධ මම දාපු ත්‍රෙඩ් 2යි තියෙන්නේ.ඒවත් එලකිරි ජෝක් සෙක්ශන් එකේ. අපි නම් ඔය එක එකා වගේ සල්ලි අරන් බ්ලොග් ලියලා කවුරුවත් බලන්නේ නැති වුනාම ෆෝරම් සයිට් වලට ඇවිත් කොන්තරාත්තුව ඉස්සරහට ගෙනියන්න හදන්නේ නෑ:eek::eek:

    ඔය මහත්තයා කඩේ යන්නෙ නැත්නම්, අරයා මෙයා කඩේ යනවා කියලා කෑ හන්න ඕනෙ නෑනෙ. කඩේ යන බ්ලොග් ලියන අය ගැන "හෙන ගහන" ත්‍රෙඩ් එකට ගෙනාවෙ මොකටද?

    වැඩියම්ම කඩේ යන්නෙ නෑ කියන අය කඩේ යන හැටි රිප්ලයි වලින් පේනවා. මචන් බොරු එපා, උඹ කඩේ යන හැටි උඹට ශුවර් නැත්නම් උඹේම රිප්ලයි ලිස්ට් එක අරගෙන බලපන්. :lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    uba kiyanne ratin ena hama sudu hama tiyena parayama api venama comity dala hadle karanna one kiyalada?

    -----
    un kiyanneth nativa mehata apu gaman api piliganna one da? .... un hithan inne api thama unge yatath vigitayak kiyala ....

    මචන්, වැද්දෝ වගේ නැතුව ජීවත් වෙන්න එහෙම කරන්න ඕනෙ. අපේ වැදගත්කම මැනෙන්න අපේ කයිවාරුවෙන් නෙමෙයි, කරන දේවල් වලින්. මිනිහෙකුට සලකන විදිහෙන්.

    ඌව රස්තියාදු නොකර, එක්කන් ගිහිල්ලා, කියන්න තියෙනදේ කියලා ඌට ලැජ්ජා නොකර, රටටත් ලැජ්ජාවක් නොකරගෙන ආපහු යැව්වානම් ඉවරයි.

    බොරු චන්ඩිපාට් හින්ද තමයි හැම එකාම පුප්පන්නෙ.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Oka boru video ekak ne ban
    Koheda shoot karanawa penne

    ඔවු බන්, ඕක බොරුවක්. ඔය කෙහෙල් මල මඩේ දදා හෝදන්නෙ අපේ උන්. සුද්දන්ට ඕනෙ මගුලක් කරගන්න කියලා, අහන ප්‍රස්නවලට විතරක් (ලෝකෙ නීතියට අනුව ) හරියට වැඩ දන්න එවුන් යවලා උත්තර දුන්නනම් ඉවරයි.
    ඔය ජී ඇස් පී එකත් ආයෙ දෙන්න ලෑස්තියි කියන්නෙ. බොරු ගෑස්.:lol:
     

    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ &#350

    මෝකුන් සද්ද නැතුව ඉදන්... ආයේ කුණු ගොඩක තිබ්බ වීඩියෝ එකක් අරන් දැන් අපිට කෙලවන්න හදනව...
    මුන් ඇෆ්ගන්වල , ඉරාක් වල ඇමරිකන් කාරය දාන සෙල්ලම් ඔහේ බලන් ඉන්නව , නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ කියනවනේ...

    ඒක නම් ඇත්ත මචන්.. :frown:
    කතා කරල වැඩක් නෑ.. american කාරයෝ කරන ඔක්කොම හොඳයි.. :angry: මුන්ට පැහැදිලිවම ලංකාවෙ යුද්දෙ ඉවර වුන එක ගැන පුදුම ඇම්මක් තියෙන්නෙ :growl:

    ලංකාවෙ අතුලෙන්ම හමුදාවෙ කොල්ලන්ට චෝදනා එද්දි ඊට සාපේක්ෂව බටහිර ලෝකයේ මාධ්‍ය වල නැවත අවදි වීම මම පුද්ගලිකව අනුමාන කළ දෙයක්. 27 වෙනිදයින් පස්සෙ මේව තවත් වැඩි සහ දැඩි වෙයි.

    උන් එකෙක්වත් මහින්දටවත් ජෙනරාල්ටවත් මටවත් උඹටවත් අපි කාටවත් ආදරේට නෙමෙයි මේවා කරන්නේ

    අපිට අමතක උනාට
    මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    බ්රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
    :nerd::nerd::nerd::nerd:
    අයියණ්ඩි


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපිට අමතක උනාට
    මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    බ්රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

    අපිට අමතක උනාට
    හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
    උන්ට ඒක හොදට මතකයි...!
    ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
    :nerd::nerd::nerd::nerd:
    අයියණ්ඩි



    :):):):)