කාලකන්නිම අවුරුදු සමය නේද?

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    කාලකන්නිම අවුරුදු සමය නේද?

    මේ අවුරුද්ද තමයි මහ කාලකන්නි අවුරුද්ද කියලා කියන්නේ.මිනිසුන්ට බඩු මිල ඉහල ගිය නිසා ජීවන වියදම උහුල ගන්න බැරිලු.ජීවත් වෙන්න අමාරුයි.හුඟක් අයට අවුරුදු කරන්න සල්ලි නෑ. යුද්දය නැවත්තුව.නමුත් ජනතාවට අවුරුදු කරන්න විදිහක් නෑ.නෑයෝ බලන්න යන්න බෑ. ගමනා ගමන වියදම වැඩියි.ගොවියන් බංකොලොත්. කම්කරුවන් බංකොලොත්.හැමෝම ඉවරයි.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මෙවර නැකත් වේලාවන් ජනාධිපතිගේ කේන්ද්‍රයට අනුව

    2012 අප්‍රේල් 12 වෙනි බ්‍රහස්පතින්දා, 11:30 සාමාන්‍ය



    Share

    Mahindaastrology.jpg

    මෙවර අලූත් අවුරුද් නැකත් පත‍්‍රය සකස්කොට ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රයට ගැලපෙන ආකාරයට බව ප‍්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියෙකු අප වෙත පැවසීය. මෙවර අලූත් අවුරුදු නැකත් පත‍්‍රයේ නැකත් වේලාවන් ජනාධිපතිවරයාගේ ජ්‍යොතිෂ්‍යවේදීන් කමිටුවක් මගින් සකසා ඇති බවත්, ජනාධිපතිවරයාට උදාවී ඇති අපල උපද්‍රව සමස්ත රට වැසියාගේම ආශිර්වාදයෙන් අඩු කර ගැනීමට එහි අරමුණ වී ඇති බව ඔහු සඳහන් කළේය.
    මේ වන විට ජනාධිපතිවරයාගේ අපල කාලය ආරම්භ වී ඇති බැවින් ඔහුගේ ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත සකසා ඇති අවුරුදු නැකත්වලින් රටවැසියාට කිසිදු යහපතක් නොවන බව අප වෙත තොරතුරු ලබාදුන් ජ්‍යොතිෂ්‍යවේදියා වැඩිදුරටත් පැවසීය

     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ඒත් පාරට බැස්සම නම් එහෙම පේන්නෙ නෑ !! - reality
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    එහෙනම් ජන්දේ දුන්නේ මොකද
    මමත් මහින්දට තමයි දුන්නේ.ඒත් අන්තිමට අවුරුදු තියා ජීවත් වෙන්නත් මාරුයි බන්.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඒත් පාරට බැස්සම නම් එහෙම පේන්නෙ නෑ !! - reality
    ගෙවල් වලට ගිහින් බලපන්.කුස්සියට යන්න ඕන මිනිස්සු අවුරුදු කන හැටි බලන්න.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අවුරුදු කන්න සල්ලි නද්ද කියල බලන්න පොඩ්ඩක් පමුනුව පැත්තට ඇවිල්ල බලපන්..
    හැම එකාම අතින් කටින් එල්ලගෙන..
    පාරක බැහැල යන්න බෑ..

    PS:-(මම මහින්ද මාමාගෙ ගල් කොල්ලෙක් නොවෙමි )

     

    Lemonade

    Member
    Mar 22, 2008
    38
    0
    0
    වැඩක් නෑ බන්...ආණ්ඩුව බුල කෙලිනවා.... ඒකට හරි හමන් විරෝධයක් වත් පෙන්නන්න බැරි විපක්ශයක් ඉන්නවා... සදා සොත්ති...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පාරට බැස්සහම නම් එහෙම එකක් පේන්න නෑ. නමුත් දවසම නෙට් එකේ කොට කොටා හීන මවන උන්ටනම් ඔක්කොම කණපිට තමා පේන්නේ. නිතර දෙවේලේ කඩපිළට පොළට යන අපිටනම් අහේනියක් තියන බවක් පේන්ට නෑ. නමුත් උඹලා වගේ අන්තවාදීන්ට ලංකාවේ තාවතිංසය මැවුනත් හැමදාම අහේනිය තමා.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අවුරුදු කන්න සල්ලි නද්ද කියල බලන්න පොඩ්ඩක් පමුනුව පැත්තට ඇවිල්ල බලපන්..
    හැම එකාම අතින් කටින් එල්ලගෙන..
    පාරක බැහැල යන්න බෑ..

    PS:-(මම මහින්ද මාමාගෙ ගල් කොල්ලෙක් නොවෙමි )


    හැමදාම අවුරැදු එන්නේ නෑ නේ මිනිස්සු ණය වෙලා හරි පුලුවන් විදියට අවුරැදු සමරනවා .මේ මාසයෙන් පස්සේ ඔය රෙදි කඩවලට ම්නිස්සු යන්නේ නෑ සල්ලි නැති හින්ද .මම කියන්නේ මේ ව්‍යාපාරය ගැන තියෙන අත්දැකීමෙන් මතු පිටින් බලල තීරනය කරන්න එපා එ මිනිස්සුන් ගේ ප්‍රශ්න තියෙන්නේ හිත්වලයි
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    එහෙම එකක් රටපුරාම තියෙනවා බන්. මිනිස්සුන්ට මොන අවුරුද්දක්වත් නෑ. ආර්ථිකය බංකොලොත් වෙලා. ඉතිහාසයේ ආර්ථිකය තියෙන්නේ භයානකම අවපාතයක් තුලයි. මේ පාර මිනිස්සු අවූරුදු කනවා අඩුයි.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පාරට බැස්සහම නම් එහෙම එකක් පේන්න නෑ. නමුත් දවසම නෙට් එකේ කොට කොටා හීන මවන උන්ටනම් ඔක්කොම කණපිට තමා පේන්නේ. නිතර දෙවේලේ කඩපිළට පොළට යන අපිටනම් අහේනියක් තියන බවක් පේන්ට නෑ. නමුත් උඹලා වගේ අන්තවාදීන්ට ලංකාවේ තාවතිංසය මැවුනත් හැමදාම අහේනිය තමා.

    මම කාලෙකට පස්සේ නෙට් එකට ආවේ.