කාලකන්නි කමෙන් මිදෙන්නේ කොහොමද? 📱💻🎥🎞️📽️🎬📺

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කළ යුතුම වැඩ තියෙද්දි නොවැදගත් වැඩ කරන්ඩම හිත යන්නේ ඇයි කොල්ලනේ.

    මටත් තියෙනව බන් ඔය දැන් මේ ඔෆිස් එකේ හදිසි වැඩ තියෙනව ඒත් කරන්න හිතෙන්නෙ නෑ මේකට වෙලා ඉන්නවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    කළ යුතුම වැඩ තියෙද්දි නොවැදගත් වැඩ කරන්ඩම හිත යන්නේ ඇයි කොල්ලනේ.

    මටත් තියෙනව බන් ඔය දැන් මේ ඔෆිස් එකේ හදිසි වැඩ තියෙනව ඒත් කරන්න හිතෙන්නෙ නෑ මේකට වෙලා ඉන්නවා.
    Atomic habits kiyawapan