Ne bntarro ge mewwa ekata set wune na?
Ne bntarro ge mewwa ekata set wune na?
හිටපන් පොඩ්ඩක් ගෙදර ගිහින් එවන්නම්. දැන් ඔෆිස් එකේ ඉඳන් එලකිරි ආවේ.
ඔන්න ඔහොමයි ලින්ක් ඉල්ලුවම එකෙක් කියවන්නේ. ඌ එහෙමනම් අපිත් එහෙමයි![]()
Taxi padina gamanda type kre bnha ehemada, ehenam thota oya kalakani kamen midenna kiyala denne neha yako
eka nam matath hithila thiyenne.මේකෙ ඉන්න හැම එකාම ඕකෙන් මිදෙන්න බැරි උන්. නැත්නම් ඇඩ්මින්ටත් එපා වෙච්ච forum එකක ලැගලා ඉඳී යැ.

හාචිය කියන්නෙ මොකක්ද බං? හාචිය කියන්නෙ හාද්ද නම් ඒකෙ ලොකු දෙයක් නැහැ! හැබැයි මම කැමතියි ලස්සන කෙල්ලෙක් ලවා හචිමක් ටීෂට් එකට ඇරවගෙන ඒක ඉඹ ඉඹ ඉන්න!@Geshi95 ඔතෙන්ට හාචියක් දීලා ගියා. එදා ඉඳන් ඔහොමමයි. ට්ශර්ට් එක හේදුවෙත් නෑ හාචිය හේදෙයි කියලා
mama awidinawa. thamath emay rata watema awidinawa focus karana oni unamaහැමෝටම කියලා එක පොදු ක්‍රමයක් නෑ. තමන්ට වැඩිය ගැළපෙන ක්‍රමේ පාවිච්චි කරන්න ඒකෙන් ලැබෙන ප්‍රතිඵලේ හොදනම්. ඉස්කෝලෙ යන කාලෙ මට නම් මේසෙ ළග වාඩිවෙලා හැමෝම පාඩම් කරන විදිහට පාඩම් කරන්න බෑ. සෝපා එකේ වාඩිවෙලා ටීවී බලබල පාඩම් කරන්නෙ විභාගෙට එහෙම. නැත්නම් මතක හිටින්නෙම නෑ.![]()
![]()

හාචිය කියන්නෙ මොකක්ද බං? හාචිය කියන්නෙ හාද්ද නම් ඒකෙ ලොකු දෙයක් නැහැ! හැබැයි මම කැමතියි ලස්සන කෙල්ලෙක් ලවා හචිමක් ටීෂට් එකට ඇරවගෙන ඒක ඉඹ ඉඹ ඉන්න!![]()
කිවුව විදිහට හැදුව කැමති අය add වෙන්න සහ daily තමංගෙ achievements දාන්න.උබල කැමතිද මේකෙ කම්මැලි කමෙන් ඉන්න මොකුත් වැඩක් කරගන්න බැරුව ඉන්න ඒත් ඒකෙන් ගොඩ යන්න try කරන උන් එක්ක telegram group එකක් හදල daily updates වෙන එකට තමං achieve කරගත්ත දේවල් කියල සහ ඒකට කරපු දේවල් share කරගන්න.
Number 1 උදේම නැගිටින එක හරියටම 5ට. ඒක තමා turning point එක මම දකින විදිහට. දැන් නං alerm එක වදින්නත් කලින් ඇහැරෙනව
mekata Thread ekak dapan. Nathnam Ban wei.කිවුව විදිහට හැදුව කැමති අය add වෙන්න සහ daily තමංගෙ achievements දාන්න.
https://t.me/+XQ_Oi8QpyAVmYTRl
Ow ow. Android walata monawada tiyenne dannawadaIos mcn
Kohomda mewa hadaagannelife ekata target ekak nathi kama
thibbath eka follow karanne nathi kama