කාලකන්නි ගුරුවරු

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,641
    2,421
    113
    Dark Side of Earth
    මගෙ ඉස්කොලේ යාලුවෙක් එකපාර missing වෙනව O/L කිට්ටුවම.

    මේ කතාව දැනගෙන හිතට ආපු කේන්තිය සහ දුක එක්ක මේ thread එක දාන්නේ.

    වැඩේ වෙන්කොට මම අසනීප වෙලා ගෙදර හිටිය දවසක්. මං ගෙදර ඉද්දි තමයි සිද්ධිය යන්නෙ ඉස්කොලේදි.
    පහුවදා තමයි ආරංචි වෙන්නෙ case එක.

    පුද්ගලික දේවල් එහෙම share කරපු close උන යාලුවෙක් පොඩි කාලෙදි ඉඳන් එක පංතියේ.

    ඉස්කොලේ ට වැල පත්තරයක් ගේනවා තව ඩස්ප කැරියෙක්. ඕක ආරංචි වෙනව කට්ටිය ට. පංති භාර ගුරුතුමිය check කරද්දී මගේ යාළුවා ගෙ bag එකේ ඕක තිබිලා මාට්ටු වෙනව.
    චෙක් කරන කොට අරූ ඕක මගේ යාළුවා ගෙ bag එකේ හංගල අනුන්ගේ කුන සෙට් වෙනව.

    ටීචර් ලා ටික වට වෙලා මූ ව මරාගෙන කෑවෙ නැති ටික විතරයි. පහුවදා අම්මලා ගෙන්නලා භිෂණේ. උගේ නම විනාස කරනවා ආයේ වෙන ඉස්කොලේ ක ට වත් යන්න බැරි level එකට.

    අන්තිමට මූ ව ඉස්කොලෙන් අයින් කරලා army එකට දානවා decipiline හදන්න කියල මහ උන් ටිකත් tipper වෙලා කලකිරිලා.
    මූ army එකෙන් පැනලා ඇවිත් සෞදි අරාබියේ පැනගෙන කඩේක වැඩ කරලා අවුරුදු 5 කින් ලංකාවට එන්න ප්ලෑන් කරගෙන ඉන්න කොට කඩේ මූ යටතෙ හිටිය එකෙක් ලොකු වංචාවක් කරලා පැනල ගිහින් මාට්ටු වෙනවා අවුරුදු 5k තිස්සේ කරපු ලංකාවේ සල්ලි වලින් කෝටි ගානක poriyal එකක්..

    මූට ගෙදර එන්න වෙන්නේ නැහැ ඒක ගෙවන්න වෙනවා වැඩ කර කර.
    මූ අවුරුදු 20k තිස්සේ වැඩ කර කර මෙක ගෙවනව. අන්තිමට අතේ පිච්චියක් වත් නැතුව ලංකාවට එනව.
    ආපු ගමන් මූ ව arrest කරනවා army එකෙන්, absent ගිය එකට. Prison එකෙත් අවුරුදු කීපයක් කට්ට කාලා ඔන්න නිදහස් වෙලා ඇවිල්ල තමයි ඉස්කොලේ යාළුවෝ හොයාගෙන ඇවිල්ලා කතා කරනවා උබලා ව මතක් උනා බං anduna මට අනන්තවත් කියල. ගිය සතියේ එළියට ඇවිත්. යාලුවෙක් ජොබ් එකක් හොයලා දීලා electric side එකෙන්.
    මූ ට කෙල්ලෙක් හිටියා ඉස්කොලේ යන කාලේ.
    ඒ කෙල්ල අවුරුදු ගාණක් තිස්සෙ මූ නිදහස් වෙලා එනකං බලං ඉඳල යකෝ bandinne නැතුව. මු marry Karala ආව ගමන් ekiwa

    Karima dukai. සක්කිලි ටීචර් ලා ට sapa කරනවා බං කුණු වෙලා panuwo ගහලා okun ව මැරෙන්න ඕන කියල. Sad shit :(
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,421
    113
    Dark Side of Earth
    ado. umbalata uwa bera ganna vidiyak thibbe nadda Teachers lata aththa kiyala. Anith ekaawa paawa denneth nathuwa.
    මම එදා ඉස්කොලේ හිටියේ නැහැ. මම එනකොට මූ ට label එක වැදිලා ඉවරයි. ඌ වෙනුවෙන් අනික් උන් කතා කරලා තිබුන ට ටීචර් ලා ඒවා ගනං අරගෙන තිබුනේ නැහැ. උන්ට ඕක මහා ලොකු දෙයක් නෙ. කාගෙ හරි පිටින් යවන්න එපැයි.
    මට මතක මූ ව එදා විනාස කරපු හැටි ටික විතරයි. එදා ඉඳන් මූ ආගිය අතක් නැහැ. මන් යාළුවන් ගෙන් ඇහුවා මූ ට මොකද උනේ කියල. එකෙක් වත් දන්නේ නැහැ.
    අන්තිමට මූ ම අපිව හොයාගෙන ඇවිල්ලා.
    කරුම තමයි කරුම. මැරිලා යන එක සැපයි නේ බං තනියෙන් හිර වෙලා ඔහොම මැරී මැරී ජීවත් වෙනවාට වඩා. ඒත් මුගේ gut එක නිසා ඉඳලා.

    මන් කිව්වා ඉතින් බලු වැඩ කරපු එවුන් ඒවා අරගෙන යයි. උඹ ගෙ hate එක නිසා මනුස්ස ගති නැති වෙන්න දෙන්න එපා. මේ වගේ දේවල් නිසායි මිනීමරුවෝ බිහි වෙන්නෙ. හැබැයි උබට යාළුවෝ ඉන්නව ඕන තරම් ඕන දෙයකට. පංතියේ ඕන එකෙක් උබට support කරනව.
    උඹ වෙනුවෙන් උබට විශ්වාස කරන් අවුරුදු ගාණක් බලන් හිටිය ගැනී ඉන්නවා. ඒ ගැන හිතලා ඔය හිතේ තියන තරහ නිවා ගෙන උන්ට sapa කරන එක නවත්තලා සමාව දීලා ජීවිතේ පටන් ගනින් කියල.
    ඌට ගොඩක් එවුන් උදවු කරන්න පටන් අරගෙන ඒ වෙනකොටත්.
    මොනවා උනත් ගුරුවරුන් තමයි හේතුව මේ රටට මෙහෙම වෙන්න...

    මුල් තැන තමයි ඒක. ළමයින්ගේ පෞර්ෂත්වය විනාස කරපු toxic ජාතිය. රටේම කරුම වලට මුල okun wagakeemak nathuwa කිසිම training එකක් නැතුව ලමා මනස. මොලේ ගැන psychology එක ගැන සත පහක knowledge එකක් නැති toxic හැත්ත.
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    173
    184
    43

    වැඩේ කරපු එකා දැන් මොකද කරන්නෙ
     
    • Like
    Reactions: Yudewwa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    අඩේ ජරා සීන් එක... :(

    මෙහෙම සීන් එකක් අපි සෙට් එකටත් උනා බන් ඒත් OL කරද්දිම. පන්තියේ ඉඳලා Commerce පන්තියට පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඕන. ඒ කාලේ අපිට Purse එහෙම පාවිච්චි කරන්න තහනම්. Purse දාගෙන හිටියොත් චෙක් කරනවා. දවසක් අපි Commerce Class එකට ඇවිදගෙන යනකොට ඒ යන පාරේ Principle, Vice principle, තව ටීචර්ලා දෙන්නෙකුත් හිටියා මොකක්දෝ කතාවක් දාගෙන. ඒ අස්සේ අපේ එකෙක් Purse එකක් දාගෙන ලොකුවට පිටිපස්සෙන් එලියට ඇවිල්ලා.Vice principle කාරයා හෙන කැරියා. මූ ඕක දැකලා අපි සෙට් එකටම කතා කරා.
    Vice principle කාරයා අරූගේ Purse එක එලියට ඇදලා ගත්තා. අදිනකොට මොකක්දෝ වැටුනා. Vice principle ඒක ඇරන් ඔක්කොම ඉස්සරහා දිග ඇරියා බන්. අපේ පන්තියේ ගොබිලා Purse එක ඇතුලේ වැල පත්තරයක් නමාගෙන දාගෙන ඉඳලා. ඒකේ පත Color Photos එක්ක. ටීචර්ලා මූනු වහ ගත්තා බන්. හම්මට අඩි සප්පායම හම්බුනා ටීම් එකටම. හැබැයි ඒක දෙයක් මෙහෙම ගෙවල් වලින් ගෙන්නලා අනම් මනම් චාටර් කරේ නෑ. අරූ කරපු දේට අපි සෙට් එකටම පූජාව හම්බුනා පුක පැලෙන්න. එච්චරයි. ඒත් කාලයක් යනකල් අපිටත් අර ටීචර්ලාගේ මූනු බලන්නත් ලැජ්ජා හිතුනා බන්. ඇරගෙන ආව එකාට ගානක් නෑ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    මම එදා ඉස්කොලේ හිටියේ නැහැ. මම එනකොට මූ ට label එක වැදිලා ඉවරයි. ඌ වෙනුවෙන් අනික් උන් කතා කරලා තිබුන ට ටීචර් ලා ඒවා ගනං අරගෙන තිබුනේ නැහැ. උන්ට ඕක මහා ලොකු දෙයක් නෙ. කාගෙ හරි පිටින් යවන්න එපැයි.
    මට මතක මූ ව එදා විනාස කරපු හැටි ටික විතරයි. එදා ඉඳන් මූ ආගිය අතක් නැහැ. මන් යාළුවන් ගෙන් ඇහුවා මූ ට මොකද උනේ කියල. එකෙක් වත් දන්නේ නැහැ.
    අන්තිමට මූ ම අපිව හොයාගෙන ඇවිල්ලා.
    කරුම තමයි කරුම. මැරිලා යන එක සැපයි නේ බං තනියෙන් හිර වෙලා ඔහොම මැරී මැරී ජීවත් වෙනවාට වඩා. ඒත් මුගේ gut එක නිසා ඉඳලා.

    මන් කිව්වා ඉතින් බලු වැඩ කරපු එවුන් ඒවා අරගෙන යයි. උඹ ගෙ hate එක නිසා මනුස්ස ගති නැති වෙන්න දෙන්න එපා. මේ වගේ දේවල් නිසායි මිනීමරුවෝ බිහි වෙන්නෙ. හැබැයි උබට යාළුවෝ ඉන්නව ඕන තරම් ඕන දෙයකට. පංතියේ ඕන එකෙක් උබට support කරනව.
    උඹ වෙනුවෙන් උබට විශ්වාස කරන් අවුරුදු ගාණක් බලන් හිටිය ගැනී ඉන්නවා. ඒ ගැන හිතලා ඔය හිතේ තියන තරහ නිවා ගෙන උන්ට sapa කරන එක නවත්තලා සමාව දීලා ජීවිතේ පටන් ගනින් කියල.
    ඌට ගොඩක් එවුන් උදවු කරන්න පටන් අරගෙන ඒ වෙනකොටත්.
    මොනවා උනත් ගුරුවරුන් තමයි හේතුව මේ රටට මෙහෙම වෙන්න...

    මුල් තැන තමයි ඒක. ළමයින්ගේ පෞර්ෂත්වය විනාස කරපු toxic ජාතිය. රටේම කරුම වලට මුල okun wagakeemak nathuwa කිසිම training එකක් නැතුව ලමා මනස. මොලේ ගැන psychology එක ගැන සත පහක knowledge එකක් නැති toxic හැත්ත.
    mage office eketh innava lady kenek, eyaage lamaya grade 4, patta vidiyata teacher pali gannava lamayagen. Davasak phone ekenuth gahala. Teacher ta wiruddawa mukuth karanna ba, eyaage daayaka sabhawa inna hinda (parents la set ekak). Principal ganan ganneth na lu. lamaya godak davas iskole yanne na, yanna barikamata. Kalapayata kivvata wedak na lu, eketh oya iskole igena gaththu ayalu inne. Primary school ekak. Scholarship walin high results daanna, lamayinta wada denne. Principal support da koheda ewata. Thava teacher ge tution enne nathi ekatath ekka tharaha. Thava kathandara godai. E lady office eketh hena pressure eke inne. mage wife teacher kenek, eth International ekaka Primary ekaka. Oya kathaa ahuwama puduma wenava Government school wala teachers la gena.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    කර්මය කියන එක හරිම පුදුමයි
    නරක පැත්තෙන් විපාක දෙන්න පටන් ගත්තාම නැති වෙන්නම විපාක දෙනවා
    හොඳ පැත්තෙන් විපාක දෙන්න ගත්තම සතර මහ නිධාන පහල වෙනවා
    සුවපත් වෙත්වා!
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,933
    2,910
    113
    43
    Wakanda
    ගුරුසේවයට ගන්නෙ වැඩකටම නැති කම්මැලි කාලකන්නි හුත්තිගෙ පුතාල බං
    උන් පොඩි උන්ට ගහල බයකරල පොන්නයො ගානට තියන් ඉන්නෙ විනය හදනව කියල.
    මගෙ යාලුවෙක් හය වසරෙදි පුස්තකාලෙදි කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව දැකල එක පොන්න ගුරෙක් තෝ මේකෙ මගුල් නටනවද කියල උට කනට ගහල එලෙව්ව.
    එදා ඉදන් ඌට කෙල්ලෙක්ගෙ මූන දිහා බලන් කතා කරන්න බෑ. අදටත් එහෙමයි හතලිහට කිට්ටු වෙලත්. උට ගෑනියක් ඉන්න තැනක ඉන්ටවිව් එකටවත් පේස් කරන්න බෑ.

    සක්කිලි ගුරුවරු පෞරුෂය විනාස කරනව පොඩි උන්ගෙ. කොහොමහරි දාපල්ල ප්‍රයිවට් ඉස්කෝල වලට
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,421
    113
    Dark Side of Earth
    වැඩේ කරපු එකා දැන් මොකද කරන්නෙ
    ඌ වැඩි කාළයක් ගියේ නැහැ ගහකින් වැටිලා අබ්බගාත වෙලා හිටිය කියල අවුරුදු 10, 15 කට කලින්ආ රංචි උනා ඌට පස්සේ මොනවා උනාද ආරංචි නෑ බං
     
    • Wow
    Reactions: Yudewwa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,933
    2,910
    113
    43
    Wakanda
    කර්මය කියන එක හරිම පුදුමයි
    නරක පැත්තෙන් විපාක දෙන්න පටන් ගත්තාම නැති වෙන්නම විපාක දෙනවා
    හොඳ පැත්තෙන් විපාක දෙන්න ගත්තම සතර මහ නිධාන පහල වෙනවා
    සුවපත් වෙත්වා!
    හ්ම්
    ස්වාමින්වහන්සේ නමක් පුකේ ඇරියම පින් පලදෙනව කියලද හිතන්න ඕන
    පවු පලදෙනවද කියලද හිතන්න ඕන
     
    • Haha
    Reactions: Jim_Moriarty