නෑ මචන්. twins ල හම්බ උනේ. එකෙනෙක් වැඩිල මදි. එයා නැති උනා. උදේ නැති උනා. හැන්දෑවෙ මම එනකම් බලල බලල body එක වැලලුව.![]()
නීතියේ සාධාරණත්වය තමයි මචන්.
මගෙ අක්කගෙ බබා නැතිවුන වෙලාවෙ මගෙ අලුත් bike එකෙන් ගෙදර ගියා හදිස්සියට.
No එක ඇවිත් නැතුව A4 එකක No එක ලොකුවට print කරල laminate කරල ලොකුවට ගහල තිබ්බෙ.
කාලකන්නි police මහත්තුරු මාව නවත්තගෙන පැයක් විතර චාටර් කරල කරල දඩ කොලයක් දීල යැව්ව. එතකොට පොඩි එකාගෙ body එක වලලලත් ඉවරයි.
වැඩ ඉවරවෙලා ගිහින් OIC හම්බවෙලා එක කිව්වම ඌ අහගෙන ඉදල මේ මහත්තයගෙ licene එක ගෙනත් දෙන්න කිව්ව.
seen එක ඉවරයි. අරුන්ට මොකුත් නෑ.
අපිට තමයි බන් නීති ඔක්කොම.![]()


