කාලකන්නි තාත්තා..... (පාටක් පක්ෂයක් නොමැති නි&

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කාලකන්නි තාත්තා..... (පාටක් පක්ෂයක් නොමැති නි&

    මේ ගැන මොකද හිතන්නේ....

    තාත්තද.....?
    පුතාද........?
    හැමදාමත් වගේ අපිද.....?

    (පාටක් පක්ෂයක් නොමැති නිදහස් අදහස් උදෙසා විවුර්තය..........)

    ඒ අවස්තාවේ අසරණ පවුලක් නඩත්තු කරන පියෙකු මහා මර්ගයේ අනතුරවූ ස්තානයේ ගමන් කරමින් සිටියානම්.........?

    මේ ප්‍රශ්නය දිහා මේ විදිහට බලන මිනිහෙකුගේ දේශපාලන වේදිකාවේ කතා අප කොතරම් දුරට පිලිගත යුතුද.......?

    .......................................................................
    keh.jpg

    පාටි වලදි කවුරුත් බොනවනේ
    පුතාගෙ වරදක් නෑ
    - කෙහෙළිය පියාගෙන් ප්‍රකාශයක්

    ඊයේ උදෑසන බීමත්ව රිය පැදවීම නිසා කොළඹදී අත්අඩංගුවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ පියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්‌වැල්ල තම පුත්‍රයාගේ සිද්ධිය ගැන
    අදහස් දක්වමින් පවසා ඇත්තේ එහි වරදක් නොදකින බවයි.

    කොළඹ කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය ඉදිරිපිටදී සිය පුත් රමිත් රඹුක්‌වැල්ල පැදවූ මෝටර් රථය අනතුරට ලක්‌වීම කාටවත් හානියක් නොවූ දෙයක්වූ බැවින්ද කවුරුත් පාටිවලදී බොන බැවින්ද තමා එතරම් ගණන් ගන්නේ නැති බව ඔහු කියා ඇත.

    කෙහෙළිය රඹුක්‌වැල්ල ඒ ගැන පුවත්පතකට අදහස් දක්වමින් මෙසේ කියා ඇත.

    ‘ඔය අනතුරෙන් කාටවත් තුවාලයක්‌ වුණේ නැහැ. කාටවත් ලොකු පාඩුවක්‌ වුණේ නැහැ. ඔය තාප්පයට එච්චර ලොකු හානියක්‌ වුණේ නැහැ. පාඩුව සිදුවුණේ අපිටයි. අනික පාටියකට ගියොත් බීලත් එනවා. නොබීත් එනවා. මට නම් ඔය අනතුර එච්චර ලොකු එකක්‌ කියලා කියන්න බැහැ.‘

    මින් ඉහත රමිත් රඹුක්වැල්ල ඉහළ අහසේදී බීමත්ව මගීන්ටද හිරිහැර වනසේ හැසිරී ගුවන් යානයක දොර අරින්නට හැදූ අවස්ථාවේදීත් කෙහෙළිය පියා මාධ්‍ය ඉදිරියේ සිනාසෙමින් කියා සිටියේ වැසිකිලි දොර මාරුවීම බොහෝ අයට සිදුවන අතපසුවීමක් බවයි.

    තොරතුරු - නෝමන් පලිහවඩන (දිවයින)

    :shocked::shocked::shocked::shocked::(
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Prashne muta kohenda WPC number plate ekak... Harinam Muva arrest karanna ona misuse walata

    Me wage aya vote karana ayage waradda :yes:
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Prashne muta kohenda WPC number plate ekak... Harinam Muva arrest karanna ona misuse walata

    Me wage aya vote karana ayage waradda :yes:

    නීතියේ සාධාරණත්වය තමයි මචන්.
    මගෙ අක්කගෙ බබා නැතිවුන වෙලාවෙ මගෙ අලුත් bike එකෙන් ගෙදර ගියා හදිස්සියට.
    No එක ඇවිත් නැතුව A4 එකක No එක
    ලොකුවට print කරල laminate කරල ලොකුවට ගහල තිබ්බෙ.
    කාලකන්නි police මහත්තුරු මාව නවත්තගෙන පැයක් විතර චාටර් කරල කරල දඩ කොලයක් දීල යැව්ව. එතකොට පොඩි එකාගෙ body එක වලලලත් ඉවරයි.
    වැඩ ඉවරවෙලා ගිහින් OIC හම්බවෙලා එක කිව්වම ඌ අහගෙන ඉදල මේ මහත්තයගෙ licene එක ගෙනත් දෙන්න කිව්ව.
    seen එක ඉවරයි. අරුන්ට මොකුත් නෑ.:confused:

    අපිට තමයි බන් නීති ඔක්කොම. :growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තාත්තා බඩු ගහන්න ගිහින් පඩිපෙලෙන් වැටුන එකේ ඌ තව ඌගේ පුතා ගැන මොනව කියන්නද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තාත්තා බඩු ගහන්න ගිහින් පඩිපෙලෙන් වැටුන එකේ ඌ තව ඌගේ පුතා ගැන මොනව කියන්නද?

    ඒ ජොන් අමරතුන්ග නෙවෙයිද බන්..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඒ ජොන් අමරතුන්ග නෙවෙයිද බන්..

    ඔස්ට්‍රේලියාවේ හොටෙල් එකක වැටිලා කොන්ද කැඩුනේ ඡානකීට ගහන්න ගිහිල්ලා අන්තිමට ඔකට බෙහෙත් කලෙත් ආන්ඩුවේ සල්ලි වලින්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔස්ට්‍රේලියාවේ හොටෙල් එකක වැටිලා කොන්ද කැඩුනේ ඡානකීට ගහන්න ගිහිල්ලා අන්තිමට ඔකට බෙහෙත් කලෙත් ආන්ඩුවේ සල්ලි වලින්.

    ජානකි කිවුවෙ සමිතගෙ එකද බන්... ජානකි විජෙරත්න...
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    ඒ ජොන් අමරතුන්ග නෙවෙයිද බන්..

    ජොන් අමරතුංග තමයි වියාඝ්‍රා 02ක් ගහල වැඩ දාන්න ගිහින් hospital admit කරන්න වෙලා නෝන්ඩි උනේ :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁

    නීතියේ සාධාරණත්වය තමයි මචන්.
    මගෙ අක්කගෙ බබා නැතිවුන වෙලාවෙ මගෙ අලුත් bike එකෙන් ගෙදර ගියා හදිස්සියට.
    No එක ඇවිත් නැතුව A4 එකක No එක
    ලොකුවට print කරල laminate කරල ලොකුවට ගහල තිබ්බෙ.
    කාලකන්නි police මහත්තුරු මාව නවත්තගෙන පැයක් විතර චාටර් කරල කරල දඩ කොලයක් දීල යැව්ව. එතකොට පොඩි එකාගෙ body එක වලලලත් ඉවරයි.
    වැඩ ඉවරවෙලා ගිහින් OIC හම්බවෙලා එක කිව්වම ඌ අහගෙන ඉදල මේ මහත්තයගෙ licene එක ගෙනත් දෙන්න කිව්ව.
    seen එක ඉවරයි. අරුන්ට මොකුත් නෑ.:confused:

    අපිට තමයි බන් නීති ඔක්කොම. :growl:

    :sorry::sorry::(
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0

    නීතියේ සාධාරණත්වය තමයි මචන්.
    මගෙ අක්කගෙ බබා නැතිවුන වෙලාවෙ මගෙ අලුත් bike එකෙන් ගෙදර ගියා හදිස්සියට.
    No එක ඇවිත් නැතුව A4 එකක No එක
    ලොකුවට print කරල laminate කරල ලොකුවට ගහල තිබ්බෙ.
    කාලකන්නි police මහත්තුරු මාව නවත්තගෙන පැයක් විතර චාටර් කරල කරල දඩ කොලයක් දීල යැව්ව. එතකොට පොඩි එකාගෙ body එක වලලලත් ඉවරයි.
    වැඩ ඉවරවෙලා ගිහින් OIC හම්බවෙලා එක කිව්වම ඌ අහගෙන ඉදල මේ මහත්තයගෙ licene එක ගෙනත් දෙන්න කිව්ව.
    seen එක ඉවරයි. අරුන්ට මොකුත් නෑ.:confused:

    අපිට තමයි බන් නීති ඔක්කොම. :growl:
    ඒකනම් සහතික ඇත්ත අපිට විතරයි මුන්ගේ පර නීති
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    නීතියේ සාධාරණත්වය තමයි මචන්.
    මගෙ අක්කගෙ බබා නැතිවුන වෙලාවෙ මගෙ අලුත් bike එකෙන් ගෙදර ගියා හදිස්සියට.
    No එක ඇවිත් නැතුව ..............
    seen එක ඉවරයි. අරුන්ට මොකුත් නෑ.:confused:

    අපිට තමයි බන් නීති ඔක්කොම. :growl:

    Sorry to hear that machan mokadda case eka dengue da... Matanam Ape jeewitha walata mokakk vunath kama naa podi aya hodin idala...

    Neethiye sadaranathvayak naa machan loke hama detama ehemai :(
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Sorry to hear that machan mokadda case eka dengue da... Matanam Ape jeewitha walata mokakk vunath kama naa podi aya hodin idala...

    Neethiye sadaranathvayak naa machan loke hama detama ehemai :(

    නෑ මචන්. twins ල හම්බ උනේ. එකෙනෙක් වැඩිල මදි. එයා නැති උනා. උදේ නැති උනා. හැන්දෑවෙ මම එනකම් බලල බලල body එක වැලලුව.:sorry: