කාලකන්නි දරුවෝ
මගේ මිත්‍රයෙක් වන ඔහාර වික්‍රමසිංහ මුහුනු පොතේ දාපු post එකක් .....දැක්ක ගමන් එලකිරි දාන්න හිතුනෙ එකෙක් හරි හැදෙයි කියන පරමාර්ථයෙන් ....කවමදාකවත් මේ ඉරනම තමන්ගෙ අම්මා තාත්තට අත් වෙන්න දෙන්න එපා ....
මේ ජීවිතයේ සැදැ සමය ගෙවන තවත් එක් පිරිසක්.මන් දන්නවා මෙතන උබල අපේ කාගේවත් අම්මල තාත්තලා නැදෑයෝ නෑ කියලා.ඒත් පොඩ්ඩක් හිතල බලපන් මෙතන ඉන්න කවුද, ඇයි එහෙම ඉන්නේ කියලා. ඒ මිනිස්සු කරපු වැරද්ද මොකද්ද කියලා.ළමයි වදපු එකද, නැත්තන් ඒ ළමයි දුක් මහන්සියෙන් හදපු එකද ?.
මාස දහයක් බඩේ දරාගෙන, නින්දක් නැතිව දුක් විදල ළමයි බිහිකරලා, ඒ ළමයිට ඇගේ තියන ලේ ටික කිරි කරලා පොවලා, මාරම දුකක් විදල හදලා උන් ලොකු මහත් කරලා , සමාජයේ වැජබෙන පුත්ගලයෝ වෙනවා බලාගෙන අහිංසක සතුටක් විදපු ගැහනියටත්
ළමයා ඉපදුන දවසේ ඉදන් උදේ ඉදන් අතොරක් නැතිව වැඩ කරලා කෑමක් නොකා, ජීවිතයම කැප කරලා, දුක් මහන්සි වෙලා. අවුවට වැස්සට හානියක් නැතිව ඉන්න තැනක් හදලා, හැම ඉල්ලීමක්ම සම්පුර්න කරල දීලා, සාමජයේ ලොකු තැනකට ගේන්න තම ජීවිතයම කැප කරපු පිරිමියෙකුටත්
අවසානයට ඉතිරී වුනේ මේ තැනක්නන්ම්,
ළමයි වදන්න, වද නැති ඕන ගැහනියෙකුටයි පිරිමෙයෙකුටයි පුලුවන්. ඒත් ඒ වදපු තමන්ගේ ලේ වලින් හැදුනු දරුවා පාරේ තනි කරන් නැතුව,තැන් තැන් වල මරල හංගන්නේ නැතුව පනටත් වඩා ආදරෙන් රකින එක තමා නියම මවුපියන් වෙන්න එකම සුදුසුකම. ඒ සුදුසුකම සම්පුර්න කරපු මේ මිනිස්සු අද විදින ජීවිතේ දැක්කම මොකටද මේ වගේ කාලකන්නි දරුවෝ හැදුවේ කියල හිතෙනවා. ඒත් කරුමේ කියන්නේ මේ අම්මල තාත්තලාට තාමත් තමන්ගේ දරුවෝ ගැන එහෙම හිතන්න බැරි වීම.තාමත් ආදරෙයි වුන්ට.උබලත් පොඩ්ඩක් හදවතින් හරි ඔලුවෙන් හරි මොකෙන් හරි කල්පනා කරල බලපන්,උබලගේ අම්මල තාත්තලා මෙතන් හිටියනනම් උබල රටේ ජනාධිපති උනත් වැඩක් තියනවද?.
මේ අම්මල තාත්තලත් ගොඩක් කාලකන්නි කියල හිතෙනවා. වේලවකට මේ වගෙ අවජාතක දරුවො හදන් නැතුව හරකෙක්, සතෙක් හැදුවනන්ම් වූ කෙලහිගුන හරි සලකාවි. මොකද මෙතන ඉන්න ඔක්කමගෙම දරුවෝ අද සාමජයේ සල්ලි හොයන වැදගත් කියල ලේබල් ගහගත්ත වුන්.
උන්ට අමතකයි අද උන් ඉන්න ඇනට කවුද මුල් ගල තිබ්බේ කියලා.
මන් දන්නවා ගොඩක් එවුන්නට මේක තවත් එක් වචන ගොඩක් විතරයි කියලා. අපි වගේ බෝතලයක් පස්සෙ යන එවුන් කියන ඒව ගානක් නැතුවම ඇති.අවුලක් නෑ ඒකට.ඒත් කවද හරි දවසක උබත් අම්මෙක් හරි තාත්තෙක් හරි වේවි. උබටත් මේ වගේ උන දවසට තේරෙවි මේ කතාව.ඒත් ඒ දවස එනකන් ඉන්නවද කියලා උබ තීරනය කරපන්.
ජීවිතයේ මහ දුක් කන්දක් උහුලලා
පවුලේ දුක් කන්දර ඔක්කම කර ගහල
සතුටක් සැනසීමක් අමතක කර දමලා
ළමයි හැදුවේ මුලු ජීවිතේම කැප කරලා
ආසාවට විතරක් නෙමේ පුතේ
උබව හැදුවේ පරපුරක් ගෙනියන්නත් එක්ක
තියන හැමදේම උබට කරේ
උබ අපේ අනගතේ කියල හිතල
ඒත්
අද උබට ලොකු ලොකු දේවල් ඕන වෙලා
වයසක මේ අම්මයි තාත්තයි නාකි වෙලා
උබටත් දැන් ඉන්නවා පුන්චි දරු පැටියෙක්
පොඩි ඒකව බලගනින් පුතේ
අපිට සලකන්න ඕනෙම නෑ.
ඒත් අපිව අගේම උබත් දවසක
මේ තත්වෙට ඒවි.
ඒත් ඒදාට අපිට වගේ උබටත් මේ ගෙදර
වහලෙ යටට එන්න ඉඩ තියන්න එපා
මගේ සුදු පුතේ.
වැඩහටි නිවාසයක තවත් එක් මිනිසුන් කොට්ඨාසයක් සමග දවස ගෙවමින්.

Last edited:

..
....