කාලකන්නි දෙමව්පියො උනාම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    ඉතින් බන් දැන් උන් අවු 15න් එක් දරු අම්මල එක්ක පැනල යන්න නම් මේ වයසේ ඉදලම කෑලි ටෝක් කරන්න ඕනේ. :lol:
     
    • Sad
    Reactions: Mohowk

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,480
    1
    32,183
    113
    - උඩරට -


    සුපිරි කෑල්ල කියන වචනය අපි ඉගෙන ගන්න කොට ගොඩක් වයස පහු වෙලා.. :growl: :growl:
    ඒකට දැන් ඉන්න පොඩ්ඩෝ කෑල්ලෙන් කෑල්ල අරන් සුපිරි වෙන්නේ.:lol:
    බලපන් ඉස්කෝලේ ගියාම 1 වසරේ ඉදන් 13 වෙනකන් කෑලී ටෝක් කර කර ඉන්න පුලුවන් නේ.:love2:
    අපෙ අවාසනාව උන්ගේ වාසනාව..:eek:
    හරිම දුකයි:rolleyes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    gedara inna pol booruwek ugannalawage ... Unta owa wihilu unata anagathaye adanna weda siddawenakota therei ... edata kiyaida danne mun mewa kohen igenagenada kiyala
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    gedara inna pol booruwek ugannalawage ... Unta owa wihilu unata anagathaye adanna weda siddawenakota therei ... edata kiyaida danne mun mewa kohen igenagenada kiyala
    පරිනත නොවුනු නූගත් එවුන් අවුරුදු 20න් ලමයි හැදුවම මෙහෙම ේේේේේේ දේවල් තමයි උගන්නන්නෙත්.

    ගෙදර මිනිස්සුගෙ කතා බහ හැටියට තමා ලමයි හැදෙන්නෙ.
    පොඩි එකාට උගන්නලා බන්.
     
    • Like
    Reactions: senal neveyi