කාලකන්නි දේශපාලනයේ දායාද. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB-IMG-1620316007170.jpg


    🔴 කාලකන්නි දේශපාලනයේ දායාද. තව මිනිස්සු වැරදි ලු. බොරුවට ටිවි වල MEDIA වල පඩ ශෝ දානවා වෙස වෙසාවියෝ ඇවිත් අරවා කරා මෙවා කරා.මාස් නැතුව අල්ලන් යනවා පෙන්නනවා.හිස් බස් වලට නැගලා නාට්‍ය පෙන්නවා.එත් එක බල්ලෙක් හවස 5 න් පස්සේ බස් හා කොච්චි වල තත්වේ පෙන්නුවාද? කාලකන්නි මාධය හා දේශපාලනය රට කැවා මදිවාට ඉන්න මිනිස්සු ටිකත් මරන්න හදන්නේ.HEALTH SECTOR එක කියන දෙයක් අහන්නේත් නැ මේ ආන්ඩුව. සති දෙකකට LOCKDOWN එකකට යන්න බැරි රටක් තිබිලා අපිට මොකටද? එහෙම රටක මෙහෙම 225 කට කන්න බොන්න දිදි ඉන්න එකම රට ලන්කාවයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    අනේද කියන්නේ. කවුරු හරි කෝච්චිය ඇතුලෙදි FB live ඇවිල්ලවත් ඔව්ව පෙන්නන්න ඕන මාධ්‍යටයි බලධාරීන්ටයි කන් වල ඇඟිලි ගහගන්න කියන ගමන්. එතකොට තමා ටීවී චැනල් වල උන් නින්දෙන් නැගිටලා වගේ යන්නේ කැමරා උස්සගෙන.

    බලපන් ඔය යන මිනිස්සු අනවශ්‍ය ගමන් බිමන් ද යන්නේ. රස්සාවටනේ යන්නේ. හැම මනුස්සයෙක්ටම කාර් එකක් තියෙනවද ආතල් එකේ රස්සාවට යන්න. නැති නිසානේ ඔහොම තෙරපිලා කෝච්චියේ යන්නේ. රට වහන්නේ නැතුව කියනව අනවශ්‍ය ගමන් බිමන් නොයා ගෙදරට වෙලා ඉන්නලු. දැන් මෙහෙම රස්ස්සවට යද්දී කොරෝනා හැදෙන්නේ නැතුව වයිරස් එක පැත්තකට වෙලා ඉන්නවද මේ ගොල්ලෝ අනවශ්‍ය ගමනක් නෙමෙයි යන්නේ කියල. නෙදකින් මෙහෙමත් රටක ආණ්ඩුවක්.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pau minissu :(

    trainswala minissu naha kiyala office trains cancel karala ekath covid dawas wala. mehema higana service ekak mokatada.

    lockdown barilu economy talks denawa. economy eka thiyaganna wadata yana ayata yanna enna train ekak dena eka karanneth naha
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කාලකන්නි බල්ලො මුන්. රජ පවුලෙ එකෙක්ට හැදුනට පස්සෙ තමා ඕකුන්ට මතක් වෙන්නෙ. ස්ක්කිලි බල්ලො. අනික කාලකන්නි අවජාතක බයියො ටික මේ රටෙන් තුරන් උනොත් මේ රට හැදෙයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක කාන්ඩේකට පැයක් දෙකක් කලින් යන්න කිව්වා නං මොකෝ ඔක්කොම එකපාර පාරට බස්සන්නේ නැතුව :baffled:
     
    • Like
    Reactions: Lahiru120

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මිනිස්සුන්ට රස්සාවට එන්න කියනවා. උදේ ආවට පස්සේ හවස දුම්රිය ගමන් වාර වලින් ටිකක් කැන්සල් කරල දානව. මිනිස්සු හිර වෙලා ගෙදර යනවා. පස්සේ මිනිස්සුන්ට බනිනවා කොරෝනා හදා ගත්ත කියලා.

    සිම්පල් ප්ලෑන් එකක් ඕක.


    එක කාන්ඩේකට පැයක් දෙකක් කලින් යන්න කිව්වා නං මොකෝ ඔක්කොම එකපාර පාරට බස්සන්නේ නැතුව :baffled:

    එහෙම කරලා බෑනේ බන්. එතකොට මිනිස්සු කොහොමද පැක් වෙලා යන්නේ? :P

    ඔච්චර අවුලක් වෙන්නේ නෑ සාමාන්‍ය විදියට කෝච්චි ටික දිව්ව නම්. අනේ මන්දා ඉතින් මේවා කාට පහල වෙන අදහස්ද කියල
    ------ Post added on May 6, 2021 at 10:05 PM
     
    • Like
    Reactions: Lahiru120

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mama nam office eken 4pm paniinawa , ithuru tika gedara idan karanawa kiyala
    hoda welawata dan WFH ayemath dunna

    office yanna unoth ayith 9.30 - 3.30 wada karala (senagea na ne e time ekata) , ithuru tika WFH karanawa , denne nathinam complain karanna inne
     
    • Like
    Reactions: Lahiru120