කාලකන්නි බදු කොටා තව tax ගහලා නේද ?

babur.leter

Member
Jan 2, 2024
13
10
3
Lol, so we have to pay subscription fees just to have a car?😂😂😂
1762520891046.png

35.4 වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම

වාහන අලෙවියේ දී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බවක් නිරීක්ෂණය වේ. එම නිසා ආනයනික අවස්ථාවේ දී හෝ නිෂ්පාදනය කර විකිණීමේ දී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසු අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා කරනවා. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
 
Last edited:

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    mona hu yanakda me kiyane..example. dan mama personal import karanawnam.. ekata oya aluth hu tax eka april idan pay karana epai. itapse after 1 year mama vehicle eka sell karoth .. oya tax eka aith mata denawada?
    Resell කරනව නම් විතරයි නේද? විකුනන්න්ඩ ගේන වාහන මාස 3නෙ දෙන්නෙ විකුනගන්න. උඹ ඔය කියන සීන් එක ද මේක අදාල වෙන්නෙ නෑ මට තේරුන විදිහය
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    mona hu yanakda me kiyane..example. dan mama personal import karanawnam.. ekata oya aluth hu tax eka april idan pay karana epai. itapse after 1 year mama vehicle eka sell karoth .. oya tax eka aith mata denawada?
    Na bn na. Oka mechra kal gewwe sale ekene.dan ekath clearance ekenma ganwa kyala kyne. Saralawama aluthen baddak gahla na.. tibba eka ganna thana wenas krala witrai
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,692
    8,381
    113
    දේශියව අයාලේ යන පූසන් සදහා පුස්වැසුම නම් සහනාධාර වැඩපිළිවෙළක් යෝජනා කරමී
     
    • Haha
    Reactions: KDH and SLKolla2020

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    :lol: 🤌

    VAT expanded to smaller firms, 30-pct import duty band, a new social contribution levy on cars


    Friday November 7, 2025 4:03 pm

    ECONOMYNEXT – Sri Lanka will reduce the threshold for value added tax to 36 million rupees a year from the current 60 million rupees, effective April next year, according to a budget for 2026.
    The maximum import duty rate will be raised from 20 to 30 percent, though para tariffs will be phased out.
    Sri Lanka has high protectionist taxes made up of import duties, CES and PAL, which has made inputs expensive and blocked export diversification unlike in free trading East Asia.
    High para tariffs as well as import duty has also allowed politically connected businesses to exploit customers to with high prices, in building materials and other products.
    There are very high food taxes, which critics say has promoted malnutrition.
    the current import duty bands of 0, 10 percent, 15 percent and 20 percent, will be increased to 0, 10 percent, 15 percent, 20 percent, 30 percent.
    A 100 rupee a kilogram CESS on imported fabric to be removed and replaced with value added tax, as in the case of local fabric.
    A social contribution levy will be imposed on cars from April 2026.

    - https://economynext.com/sri-lanka-b...mport-duty-band-scl-on-cars-247333/#modal-one
    summary එකක් දීපල්ලකෝ මේකාගේ කයිය අහන්න බෑ....
     
    • Like
    Reactions: KDH and eksudda

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,946
    113

    a new social contribution levy on cars?​

    What is this?
    Will this be affected to the prices of the vehicles imported by agents
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත
    අනිවාර්යෙන් බදු ක්‍රමය ලිහිල් කල යුතුයි මලම සංකීර්ණ වියාපාරිකයෙක්ට ආයෝජකයෙක්ට වමනේ යන විදියට තියෙන්නේ . බල්ලෙක්වත් එන් නැ දෙයක් කරන්න. උදා 100 ගේන එකක් එක බදු ඔක්කම බිජ්ජ බිජ්ජ ඇරලා දැම්මම නවතින්නේ 160 වගේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    VAT treshould එක 36M
    මිනිසුපර් මාකට් ඉදල ගෙවන්න වෙයි වැට්
    මේක හොද දෙයක්, ඒ ලෙවල් එක පුලුවන් තරම් අඩු කරල ටැක්ස් නෙට් එක ලොකු කරන්න ඕනෙ, එහෙම කලොත් විතරයි දැනට තියෙන රේට් එක අඩු කරන්න පුලුවන්.

    a new social contribution levy on cars?​

    What is this?
    Will this be affected to the prices of the vehicles imported by agents
    ඕක අලුත් ටැක්ස් එකක් නෙමේ, දැනට වාහනේ සෙල් කරනකොට ගෙවන්න ඕන ටැක්ස් එක, ඉස්සරහට වාහනේ ඉම්පෝට් එකේදි ගෙවන්න ඕනෙ.