කාලකන්නි වඳුරෝ 🤬

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,144
    1
    63,581
    113
    Mother Earth
    අපෙත් අඹ, ගස්ලබු තියෙනවා. ඇවිල්ලා ගස්ලබු ගහේ කරටි එහෙම කඩන් කනවා. උනුත් ඉතින් මොනා හරි කන්න එපැයි බන්. හිතේ තරහක් ඇති කර ගන්න එපා. 🤷‍♂️
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,445
    6,909
    113
    වින්ටර් ෆොල්
    අපෙත් අඹ, ගස්ලබු තියෙනවා. ඇවිල්ලා ගස්ලබු ගහේ කරටි එහෙම කඩන් කනවා. උනුත් ඉතින් මොනා හරි කන්න එපැයි බන්. හිතේ තරහක් ඇති කර ගන්න එපා. 🤷‍♂️
    උඹේ ගැනිටත් වුකලා යයි එහෙම හිතුවොත් 🤣
     
    • Wow
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,939
    48,875
    113
    වඳුරෝ ඩීසන්ට්.ඵහෙම ලොකුවට කරදර කරන්නේ නෑ.අනික බය කරලා හරි ඵළවන්න පුළුවන්.රිළව් තමා අඩුම කුලේ..ගෙවල් වල වහලත් ගලවල අැතුලට බැහල ගේම වුනත් විනාස කරයි..අපිට නම් ලොකුම කරදරරේ ලේන්නුන්ගෙන්..පේර, අඹ ඔක්කොම හොඳම ගෙඩි ටික කන්නේ උන් තමා..
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,250
    3,586
    113
    Kandy
    පුකේ ඇරපන් එකෙක් අල්ලගෙන
    ආයෙ එන්නෙ නෑ පැත්තෙ අවුරුදු ගානකට
    හරියට උඹේ අම්මට තාරක ෆක් @tharakaf පුකේ ඇරිය වගේද අසංකයෝ?
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,144
    1
    63,581
    113
    Mother Earth
    උඹේ ගැනිටත් වුකලා යයි එහෙම හිතුවොත් 🤣
    හෙලිකොප්ටර් එකකින් ඔය කැලෑවල් වලට අඹ ඇට දැම්මා නම් අවුරුදු 15කින් විතර ඔය රිලව් ප්‍රස්නේ ඉවරයි. අඹ ගස් පැල වෙලා ඒවායේ ගෙඩි ආවම ආයේ මිනිස්සු ඉන්න පැති වලට රිලව් එන්නේ නෑ. මටත් මේ plan එක කිව්වේ ජෙප්පෙක්. 🙂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,589
    78,013
    113
    හෙලිකොප්ටර් එකකින් ඔය කැලෑවල් වලට අඹ ඇට දැම්මා නම් අවුරුදු 15කින් විතර ඔය රිලව් ප්‍රස්නේ ඉවරයි. අඹ ගස් පැල වෙලා ඒවායේ ගෙඩි ආවම ආයේ මිනිස්සු ඉන්න පැති වලට රිලව් එන්නේ නෑ. මටත් මේ plan එක කිව්වේ ජෙප්පෙක්. 🙂
    ඒ කියන්නෙ අවුරුදු 15වම ජෙප්පන්ට දෙන්න ඕනලුද?