කාලකන්නි ළිං මැඩි හොබ්බයෝ

waligamaya

Well-known member
  • කාලකන්නි ළිං මැඩි හොබ්බයෝ

    කලකන්නි පරයට සාප වෙන ඕන ළමයෙක්ගේ ජීවිතය විනාශ කරනවට. පුළුවන් එකෙක්ක් ඉනාව නම මෙලමයට උදව් වෙයල්ලා. කුලිය පියියේ කලාප අදක්ෂ්ක නපුසක කැනිහිලගේ ගේ වට කරන්න ඕන:angry::angry::angry:



    https://www.facebook.com/BBCSinhala/videos/597020687122350/
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කැරි පොන්නයෝ පුකට වෙඩි තියලා මරන්න ඕනෙ....:angry::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ඕක ටෙස්ට් එකක් කරලා හරියට තහවුරු කරගන්න පුළුවන්නේ...අනික HIV බෝවෙන ක්‍රම, බෝවීම වලක්වගන්න ක්‍රම ඕනේ තරම් දැනුවත් කරලා ඇති මිනිස්සුන්ව දැන් අවුරුදු 10ක කාලෙක විතර ඉදන්..

    මේ කලාප අද්යක්ෂකට එහෙම තරමේ වත් දැනුමක් නැද්ද?
     

    waligamaya

    Well-known member
  • ඉතින් ඕක ටෙස්ට් එකක් කරලා හරියට තහවුරු කරගන්න පුළුවන්නේ...අනික HIV බෝවෙන ක්‍රම, බෝවීම වලක්වගන්න ක්‍රම ඕනේ තරම් දැනුවත් කරලා ඇති මිනිස්සුන්ව දැන් අවුරුදු 10ක කාලෙක විතර ඉදන්..

    මේ කලාප අද්යක්ෂකට එහෙම තරමේ වත් දැනුමක් නැද්ද?

    අදරුවගේ අම්ම රෝහල් සහතිකයකුත් ගෙනල්ල දීල තියනවා. ඕක තමයි දකුණු ආසියාතික ළිං මැඩි මානසිකත්වය
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වගේ පොඩි එකෙක් මුළු ගමම කොන් කරද්දී.. දැන් හරි හැටි නොතේරුණත් පහු වෙද්දී මොන වගේ වේදනාවක් එනවා ඇතිද .. දෙමව්පියන්ගේ වරදින් දුක් විඳිනවා :( තමන්ට යාලුවෙක්වත් නෑ කියලා හිතට දැනෙද්දී අම්බෝ බන්.. මානසිකව වැටෙනවා ඇති සෑහෙන්න :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    kawda yako ara buuru wahanse,kiyapalla uge adyapana adyakshaka kama lamayekta denna kiyapalla