කාලකන්නි Land Sale කාරයො තහනම් කරමු 🚨

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    5a86caea79a800a618107376213233425.jpg

    ලංකාවේ තියෙන කාලකන්නි Land Sale කොම්පැණි තහනම් කරන්න ඕනේ බං
    මේවා කාලකන්නි බිස්නස් කාගේ හරි ඉඩමක් අරගෙන කෑලි කරලා විකුණනවා

    මේ Land Sales නිසා තමයි මිනිහෙක්ට ඉඩමක් අඩුවට ගන්න බැරි . ලක්ෂ 5 හේ එකට ලක්ෂ 18 ක් කියනවා
    Ikman එකෙත් මුන් වැඩි ගණන් දාලා එකම ඇඩ් එක Spam කරනවා . එකම ඉඩම Ads 100 ක විතර දානවා දෙගුණයකින් ගණන් වැඩි කරලා
    අඩුවට විකුණන්න එන එකෙක් වත් අඩුවට දාන්නේ නැහැ මුන්ගේ ගණන් දැකලා
    ගොඩක්ම මේ කැත වැඩේ කරන්නේ Prime Lands එකෙන් 🤮

    මේ වගේ රටක ආර්ථිකයට වැඩක් නැති හිගන කොම්පැණි තහනම් කරන්න ඕනේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉඩම් ගන්න හොයන එවුන්ට කෙලවෙනව - උන් කැමති නෑ

    ඉඩම් විකුනන්න ඉන්න එවුන්ට කල්ල මරේ- උන් කැමතියි

    ඉඩම් ගන්න ඉන්න එකත් ඉඩම ගත්තට පස්සෙ land sale එවුන්ට කැමතියි
    ඇයි උන් ගණන් උස්සපුවම තමන්ගෙ property වලත් value up වෙනවනෙ

    කොහොමත් මේ කාලෙ ඉඩමක් අරගෙන ගෙයක් හදන එක ලේසි ගේමක් නෙමෙයි
    ඊට ලාභයි රට යන එකෙක්ගෙ විකුණගන්න බැරිව තියෙන ගෙයක් කුණුකොල්ලෙට ගන්න එක
    දන්න land sale පොරක් කීව ඉඩම් විකිණෙන්නම නෑ කියල
    මිනිහගෙ සල්ලි වලින්ම ඉඩම් බිස්නස් කරපු නිසා මිනිහ අල්ලගෙන ඉන්නව
    ලෝන් අරගෙන ඉඩම් බිස්නස් කරපු එවුන්ට කෙලවිලා ඉවරයි
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    lankawe real estate prices nam itin pissu tama, godak unta financial literacy nane kawadahari wikinenakam kiyala daala tyna nisa hodai supply and demand matha price decide unanam market eka crash wela melahata
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ගෙවල් විකුනන බ්‍රොකෙර්ස් ලත් ඔහොම තමා බන්.

    ගොඩක් ගෙවල් ඒ කියන ගානට වඩා 50%ක් වත් වටිනාකමක් නෑ ගිහින් බලපුවාම. බොරුවට හෙන ලොකු ගනන් දාගන ඉන්නෙ. බ්‍රොකෙර් ලට හිතුන ගාන ඇඩ් වල දාන්නෙ. උන් හිතන්නෙ අපි හාවො කියල.

    එක දවසක් ගෙයක් බලන්න ගිහින් මෙච්චර මේක වටින්නෙ නැහැ කිවුවාම කියනවා මේව මේ ගානට ගන්න තව ඕන තරම් සල්ලි තියන මහත්තුරු ඉන්නවා. අපේ කාලෙ කන්නෙ නැතුව යන්න කියල.

    කොහොමහරි තව මාස 8ක් විතර මම දැක්ක ඒ ගෙදර විකුනගන්න බැරුව. ඇඩ් තිබ්බ ikman එකේ හැමදාම ඇඩ් එක අලුත් කර කර. පවු ඒ ගානට ගත්තු එකා :rofl:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේක දෑක්කාම හිතුනේ සේරම ප්‍රයිවටයිස් කලාට පස්සෙත් ඒවා ගෑනත් මේ වගේ පෝස්ට් වෑටෙයිද කියලා.. මොකද වික්කාට පස්සේ ලාභ ගන්න බලනවා මිසක් වෙන දෙයක් නෑනේ,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    ඉඩම් ගන්න හොයන එවුන්ට කෙලවෙනව - උන් කැමති නෑ

    ඉඩම් විකුනන්න ඉන්න එවුන්ට කල්ල මරේ- උන් කැමතියි

    ඉඩම් ගන්න ඉන්න එකත් ඉඩම ගත්තට පස්සෙ land sale එවුන්ට කැමතියි
    ඇයි උන් ගණන් උස්සපුවම තමන්ගෙ property වලත් value up වෙනවනෙ

    කොහොමත් මේ කාලෙ ඉඩමක් අරගෙන ගෙයක් හදන එක ලේසි ගේමක් නෙමෙයි
    ඊට ලාභයි රට යන එකෙක්ගෙ විකුණගන්න බැරිව තියෙන ගෙයක් කුණුකොල්ලෙට ගන්න එක
    දන්න land sale පොරක් කීව ඉඩම් විකිණෙන්නම නෑ කියල
    මිනිහගෙ සල්ලි වලින්ම ඉඩම් බිස්නස් කරපු නිසා මිනිහ අල්ලගෙන ඉන්නව
    ලෝන් අරගෙන ඉඩම් බිස්නස් කරපු එවුන්ට කෙලවිලා ඉවරයි
    පුදුම විදියට මුන් ඉඩම් වල ගණන් උස්සන්න දැන් කොළඹ පර්ච් එකක් ලක්ෂ 18 ක් වගේ වෙනවා ඈතින්
    පර්ච් 10 ක් ගත්තොත් අඩුම කෝටියක් ඕනේ ඉඩමට විතරක්
    ලක්ෂ 2 ක් තුනක් පඩි ගන්න එකෙක් ට වත් ඉඩමක් ගන්න බැහැ
    ඉස්සරහට තරුණ අසහනයට මේවාත් හේතු වෙනවා
    තමන්ට ගෙයක් හදා ගන්න බැරිනම් පාරට නේ බහින්න වෙන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    12M watinawa

    ඉස්පිරිතාලේ ලග එච්චර වටිනවා ද බන් ?

    පුදුම විදියට මුන් ඉඩම් වල ගණන් උස්සන්න දැන් කොළඹ පර්ච් එකක් ලක්ෂ 18 ක් වගේ වෙනවා ඈතින්
    පර්ච් 10 ක් ගත්තොත් අඩුම කෝටියක් ඕනේ ඉඩමට විතරක්
    ලක්ෂ 2 ක් තුනක් පඩි ගන්න එකෙක් ට වත් ඉඩමක් ගන්න බැහැ
    ඉස්සරහට තරුණ අසහනයට මේවාත් හේතු වෙනවා
    තමන්ට ගෙයක් හදා ගන්න බැරිනම් පාරට නේ බහින්න වෙන්නේ

    අපි බත්තරමුල්ලේ පර්ච් එක ගත්තේ 2019 ලක්ෂ 8 ගානේ. දැන් පර්ච් එක ලක්ෂ 40-50 අතර යන්නේ. පිස්සු හැදෙනවා බන්.
    ------ Post added on Mar 28, 2023 at 10:07 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    ඉස්පිරිතාලේ ලග එච්චර වටිනවා ද බන් ?

    අපි බත්තරමුල්ලේ පර්ච් එක ගත්තේ 2019 ලක්ෂ 8 ගානේ. දැන් පර්ච් එක ලක්ෂ 40-50 අතර යන්නේ. පිස්සු හැදෙනවා බන්.
    ------ Post added on Mar 28, 2023 at 10:07 PM
    සාමාන්‍ය මිනිහෙක් කොහොමද බන් ඉඩමක් ගන්නේ තනිකරම Land sale කරන්නේ මාෆියාව ක්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    ඉඩම් ගන්න හොයන එවුන්ට කෙලවෙනව - උන් කැමති නෑ

    ඉඩම් විකුනන්න ඉන්න එවුන්ට කල්ල මරේ- උන් කැමතියි

    ඉඩම් ගන්න ඉන්න එකත් ඉඩම ගත්තට පස්සෙ land sale එවුන්ට කැමතියි
    ඇයි උන් ගණන් උස්සපුවම තමන්ගෙ property වලත් value up වෙනවනෙ

    කොහොමත් මේ කාලෙ ඉඩමක් අරගෙන ගෙයක් හදන එක ලේසි ගේමක් නෙමෙයි
    ඊට ලාභයි රට යන එකෙක්ගෙ විකුණගන්න බැරිව තියෙන ගෙයක් කුණුකොල්ලෙට ගන්න එක
    දන්න land sale පොරක් කීව ඉඩම් විකිණෙන්නම නෑ කියල
    මිනිහගෙ සල්ලි වලින්ම ඉඩම් බිස්නස් කරපු නිසා මිනිහ අල්ලගෙන ඉන්නව
    ලෝන් අරගෙන ඉඩම් බිස්නස් කරපු එවුන්ට කෙලවිලා ඉවරයි

    අපේ අම්මලගේ මහා ගෙවල් පැත්තේ පර්ච් එක ගියේ 4 lax

    එකපාරට ප්‍රයිම් ලෑන්ඩ් එකෙන් ලොකු ඉඩමක් අරං 8 ගානේ දැම්මා.

    ඊටපස්සේ ප්‍රයිම් ලෑන්ඩ් ඉඩම තියෙද්දී වටේ ඒවා 7 ට විතර ගියා.

    පස්සේ අර ඉඩමත් විකිණුනා. ඕක උනේ අවුරුදු 5 කට වගේ කලිං.

    ඔන්න ඕකයි තත්වේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    ඒත් ඉතින් prime land උන්ගේ ගෙවල් ඔක්කොම විකිනෙනවනේ උනු කැවුම් වගේ. දැන් ඉතින් ආයතන ටික විකුනුවට පස්සේ මුලු කොලබම පැලැට් ගහලා හොද ආදයමක් හොයාගන්න පුල්‍ය්වන් වෙයි. :lol: :lol:
     
    • Like
    Reactions: NRTG