කාලගුන අනාවැකි

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වැරදුනොත් අපිට උන්ට විරැද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද බං...😀
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියෙනව.:lol:
    කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වැරදුනොත් අපිට උන්ට විරැද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද බං...😀
    උඹ දැකල තියෙනවද කිසිම උසාවියක අනාවැකි සම්බන්ධව, ,දේවාලවල කපුවන්ට, සාත්තර කාරයින්ට විරුදධව නඩු කියනව.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    541209.jpg