කාලගෝට්ටි - Wasthi Productions

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොදම කොටස තමා. "කනවා මුන්ගේ කැහුත්ත මමනම්" :rofl:
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    හොදම කොටස තමා. "කනවා මුන්ගේ කැහුත්ත මමනම්" :rofl:

    පව් බං ඒ ගෑණු කෙනාව අමතක වෙනකොටම කොහෙන් කොහෙන් හරි මතු වෙනවා . කලිනුත් සුජීව සේනසිංහගෙ සීන් එකකට ඔය කෝල් එක දාලා තිබුනා.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මට නං නිකන් පරන ඩ්‍රම් සෙට් එකක් ඔලුවට දමල ගැහුවා වගේ... උබලට කොහොමද ? :sorry::sorry::sorry::angry::angry:
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    eeya machan munge videos den nam.. unge namata minissu balanawa misak den nam eeta wada athal aluth ewun set ekak denawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පව් බං ඒ ගෑණු කෙනාව අමතක වෙනකොටම කොහෙන් කොහෙන් හරි මතු වෙනවා . කලිනුත් සුජීව සේනසිංහගෙ සීන් එකකට ඔය කෝල් එක දාලා තිබුනා.

    සිරාවට බන්. ඒ මනුස්සය හිතේ තියෙන තරහටයි වේදනාවටයි නේ කියන්නේ