හොදම කොටස තමා. "කනවා මුන්ගේ කැහුත්ත මමනම්"![]()
පව් බං ඒ ගෑණු කෙනාව අමතක වෙනකොටම කොහෙන් කොහෙන් හරි මතු වෙනවා . කලිනුත් සුජීව සේනසිංහගෙ සීන් එකකට ඔය කෝල් එක දාලා තිබුනා.
melo rahak ne ban mata nam. munta wada ara retta ge videos ehema supirine

මට නං නිකන් පරන ඩ්රම් සෙට් එකක් ඔලුවට දමල ගැහුවා වගේ... උබලට කොහොමද ?![]()