කාලයේ_වැදගත්_කම
කාලයේ වැදගත් කම
කාලය හැමකෙනෙකු හටම විශාල ගැටලුවකි මන්දයත් එය ගෙවී යන්නෙ ඉතා ඉක්මනින්ය තව ආකාරයෙන් කිවහොත් එය නැවැත්විය නොහැකිය
කාලයේ වැදගත්කම මෙම පුදගලයන්ගෙන් විමසන්න ඔවුන් ඔබට ඉතා පැහැදිලි ලෙස කියා දෙයි

රිපොස්ට් නම් කොල්ලො සොරි

කාලය හැමකෙනෙකු හටම විශාල ගැටලුවකි මන්දයත් එය ගෙවී යන්නෙ ඉතා ඉක්මනින්ය තව ආකාරයෙන් කිවහොත් එය නැවැත්විය නොහැකිය
කාලයේ වැදගත්කම මෙම පුදගලයන්ගෙන් විමසන්න ඔවුන් ඔබට ඉතා පැහැදිලි ලෙස කියා දෙයි
- තත්පරයේ වටිනාකම ඔලිම්පික් තරගයක රිදී පදක්කම ගත් පුදගලයෙක් ගෙන් අසන්න
- විනාඩියේ වටිනාකම දුම්රිය මගහැරුනු මගියෙක්ගෙන් අසන්න
- සතියක වටිනාකම ඉහල සමාගමක කලමනාකරුවෙකුගෙන් අසන්න
- මාසයක වටිනාකම අඩුමාසයෙන් උපන් බිලිදෙකු සහිත මවකගෙන් අසන්න
- වසරක වටිනාකම දෙවනි වර උසස්පෙල විභාගයට මුහුනදීමට සිටින සිසුවෙකුගෙන් අසන්න

රිපොස්ට් නම් කොල්ලො සොරි