කාලය..ගැන බුදු දහමෙන් විග්‍රහයක්..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
කාලය..ගැන බුදු දහමෙන් විග්‍රහයක්..

කාලය..ගැන බුදු දහමෙන් විග්‍රහයක්..

කාලය..

'කාලය' කියන්නෙ මොකද්ද? ඇත්තටම කාලය කියන සංකල්පය තවමත් බටහිර විද්‍යාඥයින්ට පැහැදිලි කරගන්න අමාරු phenomenon එකක්.

කාලයේ ආරම්බයක් හෝ අවසානයක් නෑ. නමුත් ත්‍රිපිටකයෙ සමහර තැන් වලදි 'බුදු හාමුදුරුවො' කාලය ගැන කරපු විග්‍රහ තියනව.

එතනදි පැහැදිලිවම කියනව නිරපේක්ශීයව හෝ රේඛීයව ගලායන 'කාලය' ක් නෑ කියල. ඒ වගේම කාලය 'පරමාර්ථ' ධර්මයකුත් නෙමේ.
කාලය කියන්නෙ නිකම්ම නිකම් සංකල්පයක් විතරයි.

දැන් අපි බලමු කොහොමද මේ සංකල්පීය කාලය ඇති වෙන්නෙ කියල,

ඇත්තටම කිව්වොත් කාලයෙ නිර්මාතෘ තමයි 'තණ්හාව'.
තණ්හාව නිසා අපේ සිත එක අරමුණකින් තවත් අරමුණකට පැනල ඒ අලුත් අරමුණ අල්ලගන්න කොට අපිට වෙනස් වීමක් හිතට දැනෙනව මේ වෙනස් වීමම අපි 'කාලය' ලෙස අරගන්නව.

උදාහරණෙකින් ඕක පැහැදිලි කරොත් මේ වගේ කියන්න පුලුවන්,

තණ්හාවක් නැති කෙනෙක්ගෙ හිත ගම්මු:
මෙයාගෙ හිත හරියට පාරක නිකම් හිටගෙන ඉන්න කෙනෙක් වගේ. එයාට අලුත් අරමුනු ගන්න ආසාවක් නෑ. ඒ නිසා එයා අරමුණකින් අරමුනකට්ට පනින්නෙ නෑ. ඒ නිසා කාලය ගත වීමක් නෑ.

දැන් තණ්හාව තියන සාමාන්‍ය කෙනෙක් ගම්මු:
මේයාගෙ හිත හරියට පාරක දුවන පුද්ගලයෙක් වගේ. මෙයා නිරන්තරයෙහ්න් අලුත් අරමුණු ගන්නව. හැබැයි මෙයා දන්නෙ නෑ මෙයා දුවනව කියල. මෙයා හිතන්නෙ ලෝකෙ වෙනස් වෙනව කියල විතරයි. ඉතින් මෙයා මොකද කරන්නෙ අර ලෝකෙ වෙනස් වෙන වේගය විශ්ලේෂනය කරල ඒක මනින්න ඒකකයක් හැදුව 'කාලය' කියල. ඒ වගේම මෙයා වගේම ඒ පාරෙම දුවන අනිත් අයත් මේ සංකල්පය දැකල එයාලටත් මේක ගැලපෙන නිසා 'කාලය' කියන සංකල්පය ස්ථිර වුනා.

ප්‍රධානම දේ තමයි මේ අය දන්නෙ නෑ මේ අය පාරක් දිගේ දුවනව කියල. ඒ දිවිල්ට තමයි කියන්නෙ 'තණ්හාව' කියල.

මාගෙ මතයකි.. by MR BOLD
 
  • Like
Reactions: Omega_Jay

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113

    eth ai kalaya hamotama eka wage danenne :oo::oo::oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හපොයි බණ පදයක් කියාගෙන හිටපු මේ මනුස්සයව බෑන් කරලා මොකෝ මේ :shocked:

    :shocked:
    දැනුයි දැක්කෙ :baffled:
    මූ සෝවාන් වෙලා කියල කුණුහරුපෙන් බණ කියන්න ගත්ත :baffled: