~ කාලය මැව් වෙනසක අරුමේ ~

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ~ කාලය මැව් වෙනසක අරුමේ ~

    human_life_cycle_by_puputd-d2zn2bg.png



    ~ උදේට නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගත්තු කාලයක් තිබ්බා ~
    ~ ෆෝන් එක වයිබ්‍රේට් දාල ලඟම තියගත්තු කාලයක් තිබ්බා ~
    ~ නිතරෝම ක්‍රෙඩිට් දාපු කාලයක් තිබ්බා ~
    ~ ඒත් දැන්... ~
    ~ ෆෝන් එකත් තියෙනෝද කියල වත් මතක නෑ ~
    ~ සයිලන්ට් දාල කොහේ හරි පැත්තකට දාල තියෙනවා ~
    ~ උවමනාවකට කියලා ෆෝන් එක බලද්දි තියෙන තැනින් හොයාගන්නත් වෙලා ~
    ~ බලද්දි බැටරිත් බැහැලා ඕෆ් වෙලා ~



    ~ :) කාලය මැව් වෙනසක අරුම පුදුම කතා ඔයාල ලඟත් අනිවාරෙන්ම තියෙනවා, ඒවත් මෙතන බෙදාගමු :) ~




    loading.gif
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගිය කාලෙම ආයේ එයි මචන් , ඔහොම තමයි ජීවිතේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්සර රුපියල් 1000ක් විතර යනව සතියක ෆෝන් බිල දැන් රුපියල් 50ක් දාලත් මාසෙකට වැඩී තාම 40ක් විතර තියෙනවා :rolleyes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මට වෙලාවකට හිතෙනවා රොබිනා මේ කෙල්ලෝ තමා කොල්ලොන්ව විනාස කරන්නේ කියල..
    :lol::lol::lol::lol::lol::lol:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    eth smart phones මගුලත් එක්ක එක ආයේ වෙනස් වුන වගේ... දැන් computer දාන්න කම්මැලි කමට හැම එකම phone එකේ කියලයි මට හිතෙන්නේ...
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මට වෙලාවකට හිතෙනවා රොබිනා මේ කෙල්ලෝ තමා කොල්ලොන්ව විනාස කරන්නේ කියල..
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    eth smart phones මගුලත් එක්ක එක ආයේ වෙනස් වුන වගේ... දැන් computer දාන්න කම්මැලි කමට හැම එකම phone එකේ කියලයි මට හිතෙන්නේ...

    :yes: :yes: