කාලය මැව් වෙනසක අරුමේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    බලපන් ඉතින් LTTE එක බොම්බ ගහද්දි පොන්නයෝ ටික වගේ ඇන්දවල් යට හැන්ගිලා හිටපු උන් ටික ටික එලියට ඇවිල්ලා narative එක වෙනස් කරන්න ට්‍රයි එකක් දෙන්න හදනවා. තව අවුරුදු 5 - 10කින් මුන්ම ප්‍රබාකරන් වෙනුවෙන් පෙනී සිටිමු කියලා පෙලපාලි යයි.

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකෙ ඇත්තකුත් තියෙනව චන්ද්‍රිකා, රනිල් ඊට කලින් ප්‍රේමදාස ඇදගෙන ගියා මිසක් යුද්දෙ ඉවරකරගන්ඩ උවමනාවක් තිබ්බෙ නෑනෙ..ගොඩක් කලින් ප්‍රභාකරන් ඉවර කරන්ඩ ඔන්න මෙන්න චාන්ස් ඇවිල්ලත් අපේ දේසපාලුවො එපා කිව්ව අවස්ථා ගැන අහල තියෙනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපරාදේ ඒ කාලේ මිස්ටර් ප්‍රභාරකන්ගේ බෝම්බෙකට අහුවෙන්න තිබ්බේ එවුන් මේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ඒ කියන්නෙ 90 දශකයට කලින් යුද්ධ කරල තියෙන්නෙ දේශපාලකයගෙ උවමනාවට නෙමෙයිද :lol:
    අනිත් එක ඉතිං කාගෙ උවමනාවකට හරි ත්‍රස්තවාදියාට විරුද්ධව මෙහෙයුම් කරන්න වෙනව :-(
     
    • Like
    Reactions: mykiriala