නැකැත් රාල;16701097 said:ඉස්සෙල්ල කියහන් අතීතයට ගිහින් ආයේ වර්තමානෙට එන්න පුලුවන්ද නැත්තන් අතීතයේම ඉන්න ඕනද කියලා
නෑ අපි අතිතයේම ඉමු

. එහෙම වෙන්න තිබුනානම් කොච්චර දෙයක්ද. ජිවිතේ වැරදුන තැන් ගොඩයි මට නම් 

නැකැත් රාල;16701097 said:ඉස්සෙල්ල කියහන් අතීතයට ගිහින් ආයේ වර්තමානෙට එන්න පුලුවන්ද නැත්තන් අතීතයේම ඉන්න ඕනද කියලා

. එහෙම වෙන්න තිබුනානම් කොච්චර දෙයක්ද. ජිවිතේ වැරදුන තැන් ගොඩයි මට නම් 

2001- June- 17 වෙනිදට යනවා... මම ආදරය කරපු කෙල්ල මාව බදාගෙන අඬපු අන්තිම දවස... පහුවදා මට එයා නැතිවෙකියල හීනෙකින්වත් නොහිතා ගොඩක් ආදරෙන් දෙන්නට දෙන්නා ආදරෙන් හිටිය අන්තිම දවසට මම ආයිත් යන්න ආසයි..![]()
![]()

මම එහෙනම් A/L කරන්නේ නෑ එහෙම නැතුව Private Degree එකක් කරනවා එතකොට 20 වගේ වෙනකොට Degree යක් තියෙනවා (මම දන්න හැටියට HND කරලා කරන්න පුලුවන් O/L පස්සේ Foundation එකක් හරහා) නමුත් A/L කරපු නිසා ඔක්කොම පරක්කු වුනා දැන් කාලේ එහෙම බෑ ඉක්මනින්ම හැම දේම කරගන්න තරමටයි හොද. මොරටුවේ ගියත්, කැළණියේ ගියත් , Private කරත් අන්තිමට Degree එකක් වටින්නේ Job එකක් කරන කොට අනෙක් එක රට යන කොට UK Degree එකක් තියෙනවා නම් හොදට තැන තියෙනවා.

What if I got 3 A’s for my A/Ls? 
Best-case scenario… I’d become a doctor. 
It sounds like a pretty good scenario right? 
What if I never turn to IT? 
I may do something else.. 
I never started BIT? 
What if.. 
I never met these friends whom I call brothers and sisters? 
What if.. 
I never met this beautiful girl? 
Any regrets about my decisions? 
No.. not once, 
There are more important things in life than 3 As and being a doctor.. 
Like having people in your life you care about. 
I don’t wanna imagine the man I’d be without these people.. 
I like the man I am… 

අතීතය ගැන සැහෙන්න regret වෙන්න තරම් දේවල් කරලා නැ බන්. එත් 8 වසරට යන්න ආසයි. ඒ කාලේ නටපු පිස්සු ආයිත් මුල ඉදල කරන්න පුළුවන් එතකොට..![]()

Alright, I’m gonna humor you for second,
What if I got 3 A’s for my A/Ls?
Best-case scenario… I’d become a doctor.
It sounds like a pretty good scenario right?
Mmm.., one with the flip side,
What if I never turn to IT?
I may do something else..
But, what if 7 years ago,
I never started BIT?
What if..
I never met these friends whom I call brothers and sisters?
What if..
I never met this beautiful girl?
Any regrets about my decisions?
No.. not once,
There are more important things in life than 3 As and being a doctor..
Like having people in your life you care about.
I don’t wanna imagine the man I’d be without these people..
I like the man I am…

1wasarata yanawa. mage 1 wasare idanma hadaganna dewal thiyanwa

පුතා;16705147 said:තාත්තයි අම්මයි ඇක්සිඩන්ට් වෙන්න කලින් දවසට..................

mage jeewithema kota uda yawapu mage palaweni kella mulunma hambena dawasata yanawa... karanne mokakda kiyala dannawane ithin