mcn JVP eke un aththa kianne..eth mcn unta kawadawath thani pakshayak wela nagitinna ba...okane unta tyena aula
ලන්කාව කියන්නේ දුපත් මනසිකත්වයක් තියන රටක්. අපි හෑමදාම කොටුවක් අතුලෙ ඉදලා තමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි දෙශපාලනය හත් පොලෙම ගාගෙන තියෙන්නේ. මෙ කියන දෙවල් හරි නමුත් අපිට ගෑලවිමක් වෙන්නෙම නෑහෑ.
කාල්ටන් ක්රීඩා සමාජයට... 12-17-2012 10:06 PM amma thama allanawada puthe![]()
මෙ රෙප් කපපු මල්ලිට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,,මම පවතින රජයටවත්,විපක්ශයටවත් පක්ශව කවදාවත් කඩෙ ගිහින් නෑහෑ,,මගෙ අතින් ආ0ඩුවෙ වෑරදි මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද මම ආ0ඩුවෙ වරප්රසාද වලින් කාලා බිලා ඉන්නෙ එකෙක් නෙමෙ නිසා,,මම හම්බ කලොත් මම කනවා,,අනික මම විපක්ශ මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද අද දුප්පත් මිනිස්සු මෙ විදිහට දුක් විදින්නෙ "ප්රබල විපක්ශයක්" නෑති නිසයි මෙ රටෙ..එක අපි කවෘත් පිලිගන්න ඔනි ඈත්තක්,,ජෙ,වි,පි එකට මෙ රටෙ ප්රශ්න වලට කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නෑහෑ,,මොකද උන් තමන්ගෙම ජාතිය විනාශ කරන්න අවි ආයුද අතට අරන් රට අරාජික කරපු පක්ශයක්,,උන්ගෙ කිබුල් කදුලු වලට තරුනයන්ව බිලි දෙන්න එක නරකයි...අනික මල්ලි දෙශපාලනය ගෑන කතා කරන්න ඉස්සෙල්ල ටිකක් ස0වර වෙයන්,,මොකද ගෙඩර ඉන්න අම්මල පලි නෑහෑ උබලට කිබොර්ඩ් එකක් මවුස් එකක් අතට අහුවුන පලියට,

mcn JVP eke un aththa kianne..eth mcn unta kawadawath thani pakshayak wela nagitinna ba...okane unta tyena aula
සහතික ඇත්ත මචං
මේවා ඔක්කොම ඇත්ත, හැමෝම ඕක දන්නවත් එක්ක
එත එන්න එන්නම ඕව වැඩි වෙනවා
මුන් හොද නෑ කියල අරුන් ගේනවා
උන් ඊටත් අන්තයි
ඒ පාර වෙන සෙට් එකක් ගේනවා
උනුත් එකයි
මේකෙන් ගැලවීමක් නෑ
එහෙම වෙන්න එක්කෝ ලෝක විනාසේ වෙන්න ඕනි (21)
එහෙම නැතිනම් වෙන රටකින් අල්ලගන්න ඕනි (දකුණු ආසියාවේ රටවල් හැර)
අපි ටිපිකල් සවුත් ආසියන්සල බං
අපේ ගොන් කම් එමටයි
මේ කියන මමත්, තෝත් එහෙමයි
ඕක තම ඇත්ත තත්වේ
ලෝකෙන් උතුම් රට ලංකාව නොවේ
එහෙම කියපු එකා පිස්සෙක්

කාල්ටන් ක්රීඩා සමාජයට... 12-17-2012 10:06 PM amma thama allanawada puthe![]()
මෙ රෙප් කපපු මල්ලිට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,,මම පවතින රජයටවත්,විපක්ශයටවත් පක්ශව කවදාවත් කඩෙ ගිහින් නෑහෑ,,මගෙ අතින් ආ0ඩුවෙ වෑරදි මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද මම ආ0ඩුවෙ වරප්රසාද වලින් කාලා බිලා ඉන්නෙ එකෙක් නෙමෙ නිසා,,මම හම්බ කලොත් මම කනවා,,අනික මම විපක්ශ මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද අද දුප්පත් මිනිස්සු මෙ විදිහට දුක් විදින්නෙ "ප්රබල විපක්ශයක්" නෑති නිසයි මෙ රටෙ..එක අපි කවෘත් පිලිගන්න ඔනි ඈත්තක්,,ජෙ,වි,පි එකට මෙ රටෙ ප්රශ්න වලට කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නෑහෑ,,මොකද උන් තමන්ගෙම ජාතිය විනාශ කරන්න අවි ආයුද අතට අරන් රට අරාජික කරපු පක්ශයක්,,උන්ගෙ කිබුල් කදුලු වලට තරුනයන්ව බිලි දෙන්න එක නරකයි...අනික මල්ලි දෙශපාලනය ගෑන කතා කරන්න ඉස්සෙල්ල ටිකක් ස0වර වෙයන්,,මොකද ගෙඩර ඉන්න අම්මල පලි නෑහෑ උබලට කිබොර්ඩ් එකක් මවුස් එකක් අතට අහුවුන පලියට,

88-89 kale JVP eka karapu dewal veradi thamai ban.........
eth un hinda thamai me rate udde iwara une.....
eka borui kiyanawa nan eka waradi........
paradinna giya mahindawa dinnewwe JVP eka..........
eda ranil dinna nan ada ape rata iwarai......
hamoma athin weradi wenawa machan.
unta hadenna api awastawak denna one..........
e mokada SLFA & UNP 2 ma hamaparama fail nisa.........
ටිකක් පෑදිලිව කියපන් මචන්" ජෙ,වි.පි උන් නිසා තමයි යුද්දය අවසන් කරන්න හෑකි උනෙ" කියන එක උබ කියන්නෙ ඈයි කියන එක විතරක්...
මෙච්චර රට්ට සහ තම්න්ට කෙල්වෙලාම ගිහිලා කියලා බැන බැන ඉන්න මිනිස්සු ඔය ගැන අපි මොකක් හරි කිව්ව ගමන් අන්ඩුවෙ පැත්ත අරන් අපිටම ලෙඩෙ අදින උන් ඉන්නවනෙ
ඒ වෙලාට්ව ඔහොම බනින එකෙක් හම්බ උන ගමන් මම කරන්නෙ අපි ජන්දෙ දිලා ගොඩ දාපු ආන්ඩුව නෙ කියල නිකන් ඉන්න එක