කාල්ටන් නිවස වටලා විරෝධතා…

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරියේ විරෝධතාවයක සූදානම් වන බව ප්‍රදේශයේ වාර්තාකරුවන් කියා සිටියි.

    මේ වන විට ඒ ආසන්නයට පිරිස් එක් රැස් වී ඇතැයිද ඔවුන් කියති.

    Source Cnews
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බයේ බැරියර් දාල වැහුව නේද පාරවල්.,තවත් මළ පෙරේතයෝ අල්ලන් ඉන්නව කියන්නේ මුංට තව හොරා කන්න ඉතුරු වෙලා තියෙනව කියන ඵක.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    @erozan පලයං උඹේ හාමුට කරදරයක්..🤭🤭
    @erozan 🤭 🤭





    terrified-94.gif