තමන්ගෙ බෙබදුකමටත් ආණ්ඩුවට බනින උන් ඉන්නෙ
ඉතින් කොමද රටක් දියුණු වෙන්නෙ
ඉතින් කොමද රටක් දියුණු වෙන්නෙ
ලංකාව පුරා පාරවල් දෙපැත්තේ කාලේ බෝතල් එකතු කරොත් මිලියන 20- 25 කට වඩා තියේවි....... මමනම් කියන්නේ ඕක අරන් ගිහින් ගෙදරදි ගහල බෝතලේ නියම විදියට බැහැර කරන එකෙක්වත් නැ..... ඒකනිසා ගත්ත හොදම තීරණයක්......අදහස හොඳයි. කාලක් ගහපු එකා භාගයක් ගහන්න පුරුදු වෙනවා. සිගරට් එකටත් මේ ටිකම තමයි.
පහුගිය කාලේ සිගරට් 5 පොඩි පැකට් එකකුත් ආවනේ.
කංසා රටේ නීතිගත කර මේ දෙකම තහනම් කරානම් සියලු ගැටළු විසඳෙනවා. වියදමත් අඩුයි. සෞඛ්‍ය ගැටලුත් අවමයි. ගෙවල්වල ඇතිවෙන පවුල් ආරවුල්, මාර්ගනිති වැනි බොහෝ දේ අවම වෙනවා.
ලංකාව පුරා පාරවල් දෙපැත්තේ කාලේ බෝතල් එකතු කරොත් මිලියන 20- 25 කට වඩා තියේවි....... මමනම් කියන්නේ ඕක අරන් ගිහින් ගෙදරදි ගහල බෝතලේ නියම විදියට බැහැර කරන එකෙක්වත් නැ..... ඒකනිසා ගත්ත හොදම තීරණයක්......
කංසා කියන්නේ බෙහෙතක් උනාට අපේ උන් එකේ ඩෝස් එක ගැන අවබෝධයක් නැතිවනේ පාවිච්චි කරන්නේ..... ඒකනිසා ඕකත් ප්‍රශ්ණයක් වෙනවා නි.ිගත කලොත්....
කංසා වැඩිඋනාම ස්නායු පද්ධතියට බලපෑම් කරන්නේ නැද්ද බන්...... ගංජා කාරයෝ ටිකක් වෙව්ලනවනේ බන්......ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. බොන මිනිහා දැනගන්න ඕන බැහැරකිරීම නිසිලෙස කරන්න. කංසා dose එක වැඩිවුනොත් වෙන්නේ ඇස් නොපෙනීයාමයි. එයත් තාවකාලිකයි. ඒ නිසා හුඹස් බිය ඇතිකරගන්න එපා. දේශීය දේ අගය කරමු.
කංසා වැඩිඋනාම ස්නායු පද්ධතියට බලපෑම් කරන්නේ නැද්ද බන්...... ගංජා කාරයෝ ටිකක් වෙව්ලනවනේ බන්......
පිටින් දාන chemicalsනුත් බලපානව. හැබැයි මචං marijuana වල THC level එක මොලේ functionality එකට එහෙම ඍජුවම බලපානව. මේවා ගැන අවුරුදු 20ක් NASEM (National Academies of Sciences E, and Medicine USA) එකෙන් කරපු research එකක් තියෙනව. (Research ). Legalized කරනවට මමත් විරුද්ධ නැ. අනිත් drugs එක්ක බලන කොට සැහෙන්න safe. හැබැයි අතුරු ආබාධ නැ කියන්න නම් බැ.නෑ ඒක බොරු කතාවක්. යම් බලපෑමක් ඇති. ඒත් ඔය කියන තරම් විනාශයක් වෙන්නේ නෑ. දැන් ගංජා කියල බොන්නේ ෆෝමලීන් ගහපු ඒවා. කේ. ජී හදන්නේ මොටීන් ගහල. ඒ රසායනික බලපෑම නිසයි ඔය අතුරු ආබාධ ඇතිවෙන්නේ