කාල් වින්සන් මුහුදුබත්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,832
    113
    අදාල නෑනේ
    කාල් වින්සන් මුහුදුබත්

    [FONT=Iskoola_pota_bbc]කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම්" බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    _95755782_gettyimages-95747448.jpg


    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]උතුරු කොරියාව 'නෝඩෝන්ග් ෂින්මුන්' පුවත්පත ඔස්සේ අනතුරු හඟවා තිබුණේ USS කාල් වින්සන් නෞකාව "එක් ප්‍රහාරයකින්" මුහුදුබත් කළ හැකි බවය.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරෙයි.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු "මූලෝපායික ඉවසීම" අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී.

    _95755784_icbm_missiles_ranges_english_624_sinhala.jpg


    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග[/FONT]

     
    • Like
    Reactions: akilar25

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනවද ඉතින් ජබ්බා මල්ලි තියන හොදම එකෙන් ගහවි නයෂ්ටික බෝම්බයක් අටවල වටේ තියන රටවල උන්ගේ තමයි පුකවල් රතු වෙන්නේ :dull:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,313
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    දැනටමත් ඩ්‍රෝන් සෙට් පිටින් බැහැලා ඇති උතුරු කොරියාවට. කොරියෝ කාල් විල්සන් නැව දිහා බලන් ඉද්දි අනිත් පැත්තෙන් බැහැලා ගේම දෙයිද දන්නේ නෑ බිල්ලාඩන්ට දුන්නා වගේ. :oo::oo::oo:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,832
    113
    අදාල නෑනේ
    උකනවා.

    :baffled:

    මොනවද ඉතින් ජබ්බා මල්ලි තියන හොදම එකෙන් ගහවි නයෂ්ටික බෝම්බයක් අටවල වටේ තියන රටවල උන්ගේ තමයි පුකවල් රතු වෙන්නේ :dull:

    pisso dennek ne raja wela thiyenne

    :nerd::nerd::nerd:

    US unuth baye wage ney..?

    :nerd::nerd::nerd:

    US unuth baye wage ney..?


    China warn karala thiyenne USA walata. US un south korea wala antimissile system ekak deploy karana eken yuddayak ethi wenna puluwan kiyala
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    baya karanna epa bn. uba title eka dala thiyena widiyata mn hithuwa mun drama eka nawaththala aththama kelegenada kiyala :baffled: