කාලාබීල jolly කරල ඉන්න කව්ද අකැමැති

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    ප්‍රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි නම් පෙරුම් පුරණ බෝසතුන් වහන්සේට ප්‍රඥාව නැද්ද? පසේ බුදුවරුන්ට ප්‍රඥාව නැද්ද? හින්දු ඍෂි වරුන්ට ප්‍රඥාව නැද්ද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ප්‍රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි නම් පෙරුම් පුරණ බෝසතුන් වහන්සේට ප්‍රඥාව නැද්ද? පසේ බුදුවරුන්ට ප්‍රඥාව නැද්ද? හින්දු ඍෂි වරුන්ට ප්‍රඥාව නැද්ද?
    මෙතන කියන්නෙ සාමන්ය කෙනෙක්ට ප්‍රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි කියල
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    ප්‍රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි නම් පෙරුම් පුරණ බෝසතුන් වහන්සේට ප්‍රඥාව නැද්ද? පසේ බුදුවරුන්ට ප්‍රඥාව නැද්ද? හින්දු ඍෂි වරුන්ට ප්‍රඥාව නැද්ද?
    ඥානය ඇත, ප්‍රඥාව නැත...ඔය දෙකේ වෙනස දැනගත්තෙ ඊයෙ පෙරේදා :lol: