මෙතන කියන්නෙ සාමන්ය කෙනෙක්ට ප්රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි කියලප්රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි නම් පෙරුම් පුරණ බෝසතුන් වහන්සේට ප්රඥාව නැද්ද? පසේ බුදුවරුන්ට ප්රඥාව නැද්ද? හින්දු ඍෂි වරුන්ට ප්රඥාව නැද්ද?
ඥානය ඇත, ප්රඥාව නැත...ඔය දෙකේ වෙනස දැනගත්තෙ ඊයෙ පෙරේදාප්රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි නම් පෙරුම් පුරණ බෝසතුන් වහන්සේට ප්රඥාව නැද්ද? පසේ බුදුවරුන්ට ප්රඥාව නැද්ද? හින්දු ඍෂි වරුන්ට ප්රඥාව නැද්ද?

මෙතන කියන්නෙ සාමන්ය කෙනෙක්ට ප්රඥාව පහළ වෙන්න බුද්ධ සාසනය ඕනි කියල