Bone cancer සම්බන්ධව ඉන්න හොඳ ඩොකටර් කෙනෙක් කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Bone cancer සම්බන්ධව ඉන්න හොඳ ඩොකටර් කෙනෙක් කව්ද
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Cancer වලට නම් Dr. Mahendra Perera තමයි. ගොඩදාන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම ගොඩදානවා.

    මෝඩ නූගත් මිනිස්සු කියන බොරු අහලා, සිංහල බේත් පස්සෙ ගිහින් කාලෙ නාස්ති කරගන්න එපා. සිංහල බේත් වලින් පිළිකාව හොඳ කරන්න ක්‍රමයක් නෑ.