කාලා-බීලා සොමියේ ඉන්නවද?
ලෝක ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ පුදුම සහගත සහන තොගයක් දුන්න අය වැයක් යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කලබව දේශප්‍රේමී යහපාලකගාමීන් උදම් අනමින් කියනු දැක්කෙමි.
(ඉන්ධන මිළ අඩුවීම ඇරුනාම) අත්‍යාවශ්‍ය භාණ්ඩ රාශියක (13ක) මිළ විශාල ලෙස අඩුවෙලා දැන් කට්ටිය කාලා බීලා සොමියෙ ඉන්නවද?
හෙට අනිද්දා රජයේ සේවකයින්ට විතරක් රු10,000හේ කෑල්ලක් හම්බවෙලා , විශ්‍රාමිකයින්ට 3,500ක් වැඩිවෙලා රටේම මිනිස්සු අඩුවට කාලා බීලා සොමියේ ඉන්නවාද?

+10