කාලා වරෙන්කෝ පරිප්පු..........
කාලා වරෙන්කෝ පරිප්පු..........
රෝහලේ ඉන්න අක්කා ගැන ඇති දුකත් මොහොතකට අමතක වෙනවා මේ කෙල්ලව දැක්කහම.
ඉස්සර නං හිතෙන්නේ නියම කැල්ලක් කියලා. බලන විදිහට මට මගේ වයසත් අමතක වෙනවා.
අනේ මගේ අක්කා! අක්කා මට වඩා අවුරුදු 16ක් වැඩිමහල්. මාවයි අක්කවයි දකින අය හිතන්නෙත් අම්මයි පුතයි කියලා.
අක්කා බලන්න යන්න ඕනෑ නිසා පාන්දරින් එන නිසා බස් එකේදී ඇයව හමුවෙනවා. අදත් ඉන්නවා බසයේ මගේ අසුන කෙලින්ම එහා අසුනේ. චික් මේ නාකියා නිසා මට එයාව පේන්නේ නැහැනේ.
“අංකල්, අංකල්” හපොයි මේ මිනිහාව එයා අඳුරනවා වගෙයි.
“නැහැ ඔයා නෙමෙයි එයා පැත්තේ ඉන්න අංකල්” හුටා. මට නේද මේ කථා කරන්නේ?
“අංකල් ඔයා නදිනිගේ මාමා නේද? දැන් නදිනිගේ අම්මාට කොහොමද?”
ලිව්වේ - රන්දිල්