බර වචන දාලා ලොකු ටෝක්, පුස් ටෝක් දාන්න නං ඕන තරං උන් ඉන්නවා. යන්න දුන්නොත් ධනවාදී රටවල් වලට තමා යන්නෙ කියලා මටාක්ක්ද පෙන්නන්න හදන්නෙ?. ඇයි ඒ රටවල් වලට යන්නෙ කියන එකට හේතුව ඔය කියන එක නෙවෙයි.
ලංකාව ධනවාදී නෑ ධනවාදී කරන්න ඕන කියන්නනෙ මේ ගොන්පාට් කැම්පේන් ඔක්කොම. හැබැයි ලංකාව සමාජවාදී ද? ඒත් නෑ. ලංකාවෙ තියෙන්නෙ “හොරවාදය”, “පවුල්වාදය”, “ජඩවාදය” ඔන්න ඔය ටිකේ මික්ස් එකක්.
හැබැයි පෙන්නන්නෙ ඒක නෙවෙයි. ලංකාවට ඔය යුරෝපියන් රටවල් වල, නෝඩික් රටවල් වල, ඕස්ට්‍රේලියාවෙ සිස්ටම් එක ගේනව නං මම නං උඩින්ම කැමතියි. ඒක තමා හැමදාම කියන්නෙත් අපි. එහෙම ගෙනත් ඒකට “පුකවාදය” කියලා හරි නම දාගත්තට අපිට කමක් නෑ.
හැබැයි දේශපාලුවටයි, උන්ගෙ පුක ලෙවකන්නන්ටයි ගේන්න ඕන ඒක නෙවෙයි ඒකෙ ගෑවෙන කෑල්ලක් විතරක් ගෙනත් ඒක තමා අරක කියල පෙන්නන්න හදන එකට හුරේ දාන්න අපි තැරි බයියො නෙවෙයිනෙ.
