කාලිට රෙද්දේ රෙ@&$

monson

Well-known member
  • May 7, 2007
    26,148
    29,937
    113
    මේක දකින කෝට්ටේ සනත් නිසාන්ත :lol:

    X5pgrTS.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    කාලිට රේවුනානම් ගු ටික දීපන් @siri_ayya ට කන්න🤣
    උබේ අම්මාට ගූ ටික එවපන් ඉක්මනට 🤣පොන්නයා හැමදාම රෑට අම්මාට බැනුම් අස්සවාගන්නවා 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,035
    113
    මාලඹේ
    උබේ අම්මාට ගූ ටික එවපන් ඉක්මනට 🤣පොන්නයා හැමදාම රෑට අම්මාට බැනුම් අස්සවාගන්නවා 🤣🤣
    මෙන්න ට්‍රාන්ස් පොන්නයට අම්මා මතක් වෙන්නම තරහා ගිහිල්ලා ඇත්ත කිව්වම 🤣
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤦
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කලින් කට්ටියගේ වීඩියෝ බැලුව
    දැන් නම් බැලෙන්නේ නැ

    කයිවාරු බයිලා 80 ක් අහලා හොඳ 20ක් ගන්න වට වඩා ලේසියි එකපාරම හොඳ 70-80 ක් තියෙන වීඩියෝ එකක් බලන එක.
     
    • Like
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    59,080
    87,711
    113
    ආශ්චර්යමත් රටක
    බර වචන දාලා ලොකු ටෝක්, පුස් ටෝක් දාන්න නං ඕන තරං උන් ඉන්නවා. යන්න දුන්නොත් ධනවාදී රටවල් වලට තමා යන්නෙ කියලා මටාක්ක්ද පෙන්නන්න හදන්නෙ?. ඇයි ඒ රටවල් වලට යන්නෙ කියන එකට හේතුව ඔය කියන එක නෙවෙයි.

    ලංකාව ධනවාදී නෑ ධනවාදී කරන්න ඕන කියන්නනෙ මේ ගොන්පාට් කැම්පේන් ඔක්කොම. හැබැයි ලංකාව සමාජවාදී ද? ඒත් නෑ. ලංකාවෙ තියෙන්නෙ “හොරවාදය”, “පවුල්වාදය”, “ජඩවාදය” ඔන්න ඔය ටිකේ මික්ස් එකක්.

    හැබැයි පෙන්නන්නෙ ඒක නෙවෙයි. ලංකාවට ඔය යුරෝපියන් රටවල් වල, නෝඩික් රටවල් වල, ඕස්ට්‍රේලියාවෙ සිස්ටම් එක ගේනව නං මම නං උඩින්ම කැමතියි. ඒක තමා හැමදාම කියන්නෙත් අපි. එහෙම ගෙනත් ඒකට “පුකවාදය” කියලා හරි නම දාගත්තට අපිට කමක් නෑ.

    හැබැයි දේශපාලුවටයි, උන්ගෙ පුක ලෙවකන්නන්ටයි ගේන්න ඕන ඒක නෙවෙයි ඒකෙ ගෑවෙන කෑල්ලක් විතරක් ගෙනත් ඒක තමා අරක කියල පෙන්නන්න හදන එකට හුරේ දාන්න අපි තැරි බයියො නෙවෙයිනෙ. 🙈