~කාලිදාස~
හිතේ පෑල දොර වසා දෑමුවේ
නුබ මට කෑප නෑති නිසයී
දෙනෙත් තදකර පියා ගත්තෙ
ඔය කදුලු බලන්නට බෑරි නිසයී..
මලක් වත් පොඩි කරන්නට
හයී හක්තියක් නෑති මට
හිතක් කොහොමනම්
අමානුශිකව පොඩි කරන්නද?
ඉතින්...
සද ගිලුනු අමාවක රෑක
පහන් එලියට වෙලා
සුස්තියකුත් පත්තු කරගෙන
කාලිදාස තවමත් දුකට කවි ලියනවද?
ඈගුනත් නෑගුනාමෙන්
පානා සෙනෙහස මග ඈරියෙ
විදිනනට මට අයීති නෑති නිසයී..
මළ හිරු ගිලිහුනු කාලකන්නි හෑන්දෑවක
සත් සමුදුරකට එහා බෑල්කනියකට වෙලා
මම මෙසේ ගී ගෑයුවා දුක තුනී වේවා සිතා
"අනේ පුන්චි කාලිදාස
ගොත ගොතා කියන ප්*රේම කතා..
අහන් ඉන්න බෑ..
මට සකුන්තලා වෙන්නට නම් බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ!"
~සමනලී~
හිතේ පෑල දොර වසා දෑමුවේ
නුබ මට කෑප නෑති නිසයී
දෙනෙත් තදකර පියා ගත්තෙ
ඔය කදුලු බලන්නට බෑරි නිසයී..
මලක් වත් පොඩි කරන්නට
හයී හක්තියක් නෑති මට
හිතක් කොහොමනම්
අමානුශිකව පොඩි කරන්නද?
ඉතින්...
සද ගිලුනු අමාවක රෑක
පහන් එලියට වෙලා
සුස්තියකුත් පත්තු කරගෙන
කාලිදාස තවමත් දුකට කවි ලියනවද?
ඈගුනත් නෑගුනාමෙන්
පානා සෙනෙහස මග ඈරියෙ
විදිනනට මට අයීති නෑති නිසයී..
මළ හිරු ගිලිහුනු කාලකන්නි හෑන්දෑවක
සත් සමුදුරකට එහා බෑල්කනියකට වෙලා
මම මෙසේ ගී ගෑයුවා දුක තුනී වේවා සිතා
"අනේ පුන්චි කාලිදාස
ගොත ගොතා කියන ප්*රේම කතා..
අහන් ඉන්න බෑ..
මට සකුන්තලා වෙන්නට නම් බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ!"
~සමනලී~
Last edited:



danne nadda ithing ... 

