

අනිවා . ඔක්කොම උන් ඕවා පස්සේ යනවා. වැඩියෙන්ම යන්නේ අනුරාධපුරේ මෑණි ලගට. චන්දෙ ලං වෙලා ගියා නම් පාර්ලිමේන්තු ලගට ගියා වගේ බලාගන්න තිබ්බ. ස' ත් ගියා ගිය අවුරුද්දේ.. රනිල ඉන්දියාවේත් යන්නේ බන් තිරුපති. මෛත්‍රියත් එහෙමයි . මහින්ද විතරක් නෙවෙයි .රනිල් සරුත් මෙයා ගාවට ආවා කියන්නේ. බයියො විතරක් නෙමේ ටොයියොන්ටත් ආතල් දෙනව වගේ... ටොයියො ටික නම් රනිල් සර් වෙනුවෙන් රචනා ලියන්න ගනි මේකේ![]()
![]()
ජෙප්පො විතරයි නම තියාගෙන ඉන්නේ ඉතින් මොනව වුනත්![]()
රණිල් ආවා කියන්නේ CIA එකෙන් ආවා වගේ තමයිරනිල් සරුත් මෙයා ගාවට ආවා කියන්නේ. බයියො විතරක් නෙමේ ටොයියොන්ටත් ආතල් දෙනව වගේ... ටොයියො ටික නම් රනිල් සර් වෙනුවෙන් රචනා ලියන්න ගනි මේකේ![]()
![]()
ජෙප්පො විතරයි නම තියාගෙන ඉන්නේ ඉතින් මොනව වුනත්![]()
Same hereමට තාම හිතාගන්න බැරි දායක සභාවෙන් ආතල් එකක් ගත්තද නැත්නම් ඌ සීරියස් කතා කරාද කියල.
ජෙප්පොත් යනව කියුබාවෙ වැදල එන්න ලගපාතක තිබ්බ නන්.රනිල් සරුත් මෙයා ගාවට ආවා කියන්නේ. බයියො විතරක් නෙමේ ටොයියොන්ටත් ආතල් දෙනව වගේ... ටොයියො ටික නම් රනිල් සර් වෙනුවෙන් රචනා ලියන්න ගනි මේකේ![]()
![]()
ජෙප්පො විතරයි නම තියාගෙන ඉන්නේ ඉතින් මොනව වුනත්![]()
මට තාම හිතාගන්න බැරි දායක සභාවෙන් ආතල් එකක් ගත්තද නැත්නම් ඌ සීරියස් කතා කරාද කියල.
jeppo mehema noandi welaa nene ban kohewath , kawadawathජෙප්පොත් යනව කියුබාවෙ වැදල එන්න ලගපාතක තිබ්බ නන්.
ow ..meke un welalenne bayyo witarai wage. bayyo toyyo okkoma ekaiඅනිවා . ඔක්කොම උන් ඕවා පස්සේ යනවා. වැඩියෙන්ම යන්නේ අනුරාධපුරේ මෑණි ලගට. චන්දෙ ලං වෙලා ගියා නම් පාර්ලිමේන්තු ලගට ගියා වගේ බලාගන්න තිබ්බ. ස' ත් ගියා ගිය අවුරුද්දේ.. රනිල ඉන්දියාවේත් යන්නේ බන් තිරුපති. මෛත්‍රියත් එහෙමයි . මහින්ද විතරක් නෙවෙයි .

ජෙප්පො yanne naha machan. kohomath paradai kyala dannawaneරනිල් සරුත් මෙයා ගාවට ආවා කියන්නේ. බයියො විතරක් නෙමේ ටොයියොන්ටත් ආතල් දෙනව වගේ... ටොයියො ටික නම් රනිල් සර් වෙනුවෙන් රචනා ලියන්න ගනි මේකේ![]()
![]()
ජෙප්පො විතරයි නම තියාගෙන ඉන්නේ ඉතින් මොනව වුනත්![]()

jeppo mehema noandi welaa nene ban kohewath , kawadawath
ow ..meke un welalenne bayyo witarai wage. bayyo toyyo okkoma ekai![]()
ඕක ආතල් එකක් බන්. මුගෙ චැනල් එකේ මූ කරන්නෙ එක එකාට කෝල් අරන් ඔහොම බයිට් කරන එක. බලපන්කො අනිත් වීඩියෝස්මට තාම හිතාගන්න බැරි දායක සභාවෙන් ආතල් එකක් ගත්තද නැත්නම් ඌ සීරියස් කතා කරාද කියල.
mokakda channel eka?ඕක ආතල් එකක් බන්. මුගෙ චැනල් එකේ මූ කරන්නෙ එක එකාට කෝල් අරන් ඔහොම බයිට් කරන එක. බලපන්කො අනිත් වීඩියෝස්