කාලි කපු හොර වෙද පැණි කාරයාට අභියෝග කොරන එළකිරි ගොබ්බයා වෙත

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    .
    .
    .
    .
    .
    .
    .

    උඹට ඕන දවස් 3න් හොඳ කොරල පෙන්නන්න නේ - කපු හොර වෙදා ඕන නෑ - දේශීය වෛද්‍ය විද්‍යාලයක ( විශ්ව විද්‍යාලයක ආයුර්වෙද වෛද්‍ය පීඨයක නෙවෙයි) ඕනම පළවෙනි වසරේ ශිෂ්‍යයෙක්ට වැඩේ බාර දියන්. :yes:

    අමුතුවෙන් බේත් හදන්න ඕන වෙන්නෙ නෑ - කුස්සියෙ තියෙන පහේ කළවම් කොරල බේත හදල සනීප කොරයි ;)
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද පාඨලීගේ අලුත් මාධ්‍ය ප්‍රකාශකද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මචං අන්න දකුණු ආසියාවේ ලොකුම මස් ෆැක්ටරිය ඕපන් කරලා.හැංගිලා හිටපන් දැන් ඉතින්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අඩේ මන් අද ගියා බන්ඩාර වෙද මහතාගෙ පැනියෙන් ටිකක් ඉල්ල ගන්න, කෑගල්ලෙ බුලත් කොහුපිටිය පාරෙන් මොකද්ද හන්දියකින් හැරිල හෙන ඩොටේ යන්න ඕනෙ දේවාලෙට. වැඩේ කියන්නෙ ගේට්ටුවෙ බුවා කිව්ව අද වෙද මහත්තයා නෑලු, 20 එන්නලු, එදාට දෙනවලු, ඌරු මස්, හරක් මස් එහෙම කාලා පැත්ත පලාතේ එන්න එපාලු :baffled:
     
    ඕක ඇවිල්ලා ලොකු ගේමක පොඩි උප්පරවැට්ටියක්. ඔය ගැන මම වෙනම ලිපියක් ලියල තියෙනව බුකියේ :D
     
    • Wow
    Reactions: Solo Rider